කොවිඩ් වැක්සින් තුනම ගැහුවා නේද ? ගැහුවානම් විඳවන්න වෙනවාදැන් දවස් හතරකට වගේ කලින් පපුව හෛයෙන් හය්‍යෙන් ගැහිලා කරකැවිල්ලක් වගේ ආවා... නොර්මල් ඩොකෙක් ලගට ගියා එවෙලෙම.. ඉක්මනට ඊ සී ජී එකක් අරන් එන්න කීවා... ගත්තා.. ඒක හොදටම අව්ල් කියලා එවෙලෙම හොස්පිටල් යන්න කීවා.. ඇඩ්මිට් කලා...දවසක් ඉදල ටිකකට් කැපුවා... කාඩියෝලොජිස්ට් කෙනෙක් ලගට ගියා.. එකෝ එකක් ගත්තා...එක අව්ලක් නැ... හෝල්ටර් මොනිටර් එකක් කරා...රිපෝට් එක එන්නේ හෙට... ඇගට නිකන් අමරු වගේ ගතියක් තියනවා... මැරෙඉද බන්.. wayasa 28 i
ne bro ehema mokuth kanneth ne wediyalifestyle eke kohomda? kada kaama kanawada? pork?
bites, Chinese?
ow bro..thunama gehuwa...e dawas wala gov project wagayak kara un enna dun nane 3nama gahan nethuwa...කොවිඩ් වැක්සින් තුනම ගැහුවා නේද ? ගැහුවානම් විඳවන්න වෙනවා![]()
Mokuth kiyan ne bn...beheth denava witharai
mn bala gannam bro ehema...bike ehema padinnath be ath hiri wetenava me lagadi idalaඔය cardiologist ට පෙන්නලා ඒකත් බලාගෙන neurologist කෙනෙකුට පෙන්නන්න මට දැනෙන විදිහට, නියුරො ප්‍රශ්නයක් වගේ.
BMI ?ne bro ehema mokuth kanneth ne wediya
ow bro..thunama gehuwa...e dawas wala gov project wagayak kara un enna dun nane 3nama gahan nethuwa...
------ Post added on Feb 28, 2025 at 3:32 PM
Ehemawath karannam bn hena aulen inne denඅඩෝ එහෙනම් වෙන හොඳ මනුස්සයෙක් බලපං. 2nd opinion ගත්තා කියලා හිරේ දාන්නෙ
ඒකනේ බන් කියන්නේ මම එකක්වත් ගහලා නෑ ... මායි පිටියේ අප්පු කියලා එකෙකුයි තරඟේට නූල් දැම්මා ඔය වැක්සින් කුමන්ත්‍රණේට අහුවෙන්න එපා කියලා. උඹ අලුත් එකෙක් නිසා ඒව්වා දකින්නේ නැතිව ඇති මෙකේ.. ඔය වැක්සින් එකේ විස අයින් කරන ක්‍රම තියනවා.. ඒව්වා ඉක්මනට කරගන්න..ne bro ehema mokuth kanneth ne wediya
ow bro..thunama gehuwa...e dawas wala gov project wagayak kara un enna dun nane 3nama gahan nethuwa...
------ Post added on Feb 28, 2025 at 3:32 PM
අනිවාර්යයෙන්ම නියුරොලොජිස්ට් කෙනෙක්ට පෙන්වන්න. බෙල්ල පහත්කරගෙන වැඩ කරන්න එපා.mn bala gannam bro ehema...bike ehema padinnath be ath hiri wetenava me lagadi idala
mn bala gannam bro ehema...bike ehema padinnath be ath hiri wetenava me lagadi idala
Ehemawath karannam bn hena aulen inne den
අපි වගේ එවුන් හින්දා තමයි කොවිඩ් වැක්සින් ගහගන්න එකෙන් වැලකුණේ .. එලකිරිය කියන්නේ වැදගත් තැනක්..කිරිය වහලා දාල දැහැමින් සෙමෙන් ඉඳපන්



mn office giyeth ne bn bayata...hena aulen inne...Marenna nam baya ne merenna kalin gedarata mona hari karala denna oni bn.... ekai aulaමේ හදිස්සියේ එක්සර්සයිස් කරන්න යන්න එපා. රෙස්ට් එකේ පුළුවන් විදිහට ඇවිදලා හිටපං. මේකෙ උන් ජොලියට දාන කමෙන්ට් බලලා ඔළුව අවුල් කරගන්න stress ගන්න එපා.
Software Eng..Mokakda job eka ?
Math modaya wage gehuwaඅපි වගේ එවුන් හින්දා තමයි කොවිඩ් වැක්සින් ගහගන්න එකෙන් වැලකුණේ .. එලකිරිය කියන්නේ වැදගත් තැනක්..![]()
mn office giyeth ne bn bayata...hena aulen inne...Marenna nam baya ne merenna kalin gedarata mona hari karala denna oni bn.... ekai aula
mn office giyeth ne bn bayata...hena aulen inne...Marenna nam baya ne merenna kalin gedarata mona hari karala denna oni bn.... ekai aula