eeka nam aththa...hena stress eke inne...උබ stress ඒකෙන් ද ඉන්නේ කලින් ඉඳන්.
ලයිෆ්ට නිදහසේ ගලාගෙන යන්න දීපං.
ඕන දේවල් ඒ ඒ විදිහට සිද්ද වේවි.
ජොබ් ප්‍රශ්න ගෙදර ප්‍රශ්න තියනවා නම් කවුරු හරි එක්ක කතාකරලා හිමීට විසඳගන්න බලපං.
eeka nam aththa...hena stress eke inne...උබ stress ඒකෙන් ද ඉන්නේ කලින් ඉඳන්.
ලයිෆ්ට නිදහසේ ගලාගෙන යන්න දීපං.
ඕන දේවල් ඒ ඒ විදිහට සිද්ද වේවි.
ජොබ් ප්‍රශ්න ගෙදර ප්‍රශ්න තියනවා නම් කවුරු හරි එක්ක කතාකරලා හිමීට විසඳගන්න බලපං.
අපි වගේ එවුන් හින්දා තමයි කොවිඩ් වැක්සින් ගහගන්න එකෙන් වැලකුණේ .. එලකිරිය කියන්නේ වැදගත් තැනක්..![]()
eeka nam kare ne me dawas tike...වැල බලන්න එපා..අතේ ගහන්න එපා සෙක්ස් කරන්න එපා දැනට...![]()
Meka confirm kragnna vidihak ndda. Research paper ekak wage. Hart case walin nati wena un sahena set wenawa thamai. Visheshen 50 panapu unරටේ 1/3ක් මැරෙන්නේ හාට් කේස් වලින්
මොකක්ද ගහපු වැක්සීන් එක?
උඹ එදිනෙදා වැඩ රාජකාරි වලට අමතරව ඇගක් පතක් හොල්ලලා එකසයිස් පාරක් දාන එකෙක්ද?දැන් දවස් හතරකට වගේ කලින් පපුව හෛයෙන් හය්‍යෙන් ගැහිලා කරකැවිල්ලක් වගේ ආවා... නොර්මල් ඩොකෙක් ලගට ගියා එවෙලෙම.. ඉක්මනට ඊ සී ජී එකක් අරන් එන්න කීවා... ගත්තා.. ඒක හොදටම අව්ල් කියලා එවෙලෙම හොස්පිටල් යන්න කීවා.. ඇඩ්මිට් කලා...දවසක් ඉදල ටිකකට් කැපුවා... කාඩියෝලොජිස්ට් කෙනෙක් ලගට ගියා.. එකෝ එකක් ගත්තා...එක අව්ලක් නැ... හෝල්ටර් මොනිටර් එකක් කරා...රිපෝට් එක එන්නේ හෙට... ඇගට නිකන් අමරු වගේ ගතියක් තියනවා... මැරෙඉද බන්.. wayasa 28 i
ne bn...hellen ne...lap ekemai inneඋඹ එදිනෙදා වැඩ රාජකාරි වලට අමතරව ඇගක් පතක් හොල්ලලා එකසයිස් පාරක් දාන එකෙක්ද?
Nulak dannko. Parana liyaouwa nddaඒකනේ බන් කියන්නේ මම එකක්වත් ගහලා නෑ ... මායි පිටියේ අප්පු කියලා එකෙකුයි තරඟේට නූල් දැම්මා ඔය වැක්සින් කුමන්ත්‍රණේට අහුවෙන්න එපා කියලා. උඹ අලුත් එකෙක් නිසා ඒව්වා දකින්නේ නැතිව ඇති මෙකේ.. ඔය වැක්සින් එකේ විස අයින් කරන ක්‍රම තියනවා.. ඒව්වා ඉක්මනට කරගන්න..![]()
![]()
![]()
Mata nam 28i bn thamaMeka confirm kragnna vidihak ndda. Research paper ekak wage. Hart case walin nati wena un sahena set wenawa thamai. Visheshen 50 panapu un
තොපිලා එකතුවෙලා ඌව එලවාගත්තනේ..කෝ බං අර මේකෙ හිටපු වෙදා![]()



Meka confirm kragnna vidihak ndda. Research paper ekak wage. Hart case walin nati wena un sahena set wenawa thamai. Visheshen 50 panapu un
no bro..Currently, I'm working on a startup with only four developers.Where d u work? Arimac? Change jobs if stressing
යසයි යසයි බේසිකයාne bn...hellen ne...lap ekemai inne
Math e wagemai bn e asse stress ekaඅපිට ව්‍යායාම අඩුයි. මාත් එකම තැන ඉඳගෙන ඉන්නවයි නිදාගන්නවයි. අඩුම තරමේ අවිදින්නෙවත් නෑ වැඩිය. මාත් Tredmil එකක් හරි workout bike එකක් හරි ගන්න කියලා ඉන්නේ