හාල් ප්‍රෂ්ණය ගැන ඩඩ්ලි කියන දේ - Let's Talk 👍

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ආණ්ඩුවට ඔය කියන විදියට වී ගන්න බැහැ බන්. ආණ්ඩුව වී කිලෝ එක සීයට ගන්නවා කියල හිතපන් එතකොට මෝල් කාරයෝ එකසිය දහයට ගන්නවා. ආණ්ඩුව එකසිය දහය කරනකොට අරුන් එකසිය විස්සට ගන්නවා ඕක නවත්තන්න බැහැ මුන්ට කීයටවත්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 242821
    ☝️ ඔය තියෙන්නෙ හාල් ගබඩා කරන සිලෝ කන්ටේනර්

    ඊයෙ හිරු සලකුණ ට ආව ඩඩ්ලි සිරිසේන ... චමුදිත එක්ක දෙන්නට දෙන්න හා ගත්ත ඉතින් හැමදාම වගෙ ... හාල් ප්‍රෂ්නෙට ඩඩ්ලි කියන්නෙ මෙන්න මේ වගෙ හේතු ටිකක්

    1. රතු කැකුළු හිඟ වෙන්න හේතුව රනිල් වික්‍රමසිංහ හාල් 20Kg මලු පසුගිය ආණ්ඩු සමයේ බෙදා දුන් නිසා ...

    2. නාඩු නැතිවෙන්න හේතුව ස්කාගාර වල මහා පරිමාණයෙන් නාඩු වලින් බියර් පෙරණ නිසා ...

    3. පාලන මිළට හාල් දෙන්න බැරි ඩඩ්ලි ඇරෙන්න අනිත් මෝල්ලු පාලන මිළට හාල් නිකුත් කරන්නෙ නැති නිසා

    වගේ කරුණු ටිකක් තමා උගෙ නිදහසට කිව්වෙ ... තව කිව්ව ඌ දේශපාලනඥයෙකුගේ සහෝදරයෙක් නිසා ඌවම බිල්ලට යනව මහ මෝලෙක් කියල එතකොට අනිත් උන් ට මොකද වෙන්නෙ අහනව

    අනික ඔය මහ මෝල්ලු .. රටේ සමස්ථ සහල් නිශ්පාදනයෙන් 27% ක් වගෙ ලු නිපදවන්නෙ ... එතකොට කොහොමද අහනව උන් නිසා සමස්ථ රටේම හාල් හිඟවෙන්නෙ කියල ...

    අනෙ මන්ද ඉතින් ඌ කියන එකෙත් point එකක් තියනව ....

    දැන් අනුරල හිතන් ඉන්නෙ මේ හාල් Ton 70,000 රටින් ගෙන්නුවට පස්සෙ මෝල්ලු භය වෙලා හංගන් ඉන්න ඒව එලියට දායි කියල ... 😅🤥
    ඒත් ඉතින් හාල් නැත්ත්න් මොකද කරන්නෙ ඩඩ්ලි කියනව වගෙ 🤥

    උඹල මොකද හිතෙන්නෙ මේ හාල් ප්‍රෂ්නෙට හේතුව සහ විසඳුම මොකද්ද කියල ? ඇයි මෙහෙම අළුත් ආණ්ඩුව ආපු ගමන්ම කවදාවත් නැති විදියට හාල් නැති උනෙ ? 🤥
    රොටී කාපල්ලා ප්‍රශ්නෙ ඉවරයි
     
    • Like
    Reactions: Yeezus

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Habai ahapu samahara prasna walata pora ans dunne na, shape una. U hal wadi milata ganne ai kiyala ahuwama kiyanan deyak na. Eth u naadu seen eke wadiya na.
     
    • Like
    Reactions: Yeezus

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,056
    4,705
    113
    Sri Lanka
    ඊලඟට ලැබෙන අස්වැන්නෙන් සැලකිය යුතු වී ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ගනීවි.
    Menna meka aanduwen karanne kohomada machan? Mokakda plan eka. Man danna widihata goviya wikunanne wadiyen salli dena ekaata. Aanduwen 100ta vee gaththoth Dudley wage ewun 110 ta gannawa. Ethakota kohomath wadiyen ganne private ewun.

    Mata therena widihata karanna puluwan solution eka meka. Man danna widihata mehema deyak wenne na thama.

    Pohora tika nikan denakota agreement ekak sign karaganna oni goviya ekka labena aswannen 60-70% denne gov ekata kiyala. Eekata hariyana mila gov eken gewanawa. Oken gov eke stocks wadi wenawa. Goviyath (Sorry sorry Burapi Aatha :LOL:) sathutin.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ආණ්ඩුව හාල් ගත්ත කියල ඔය ප්‍රශ්නෙ විසදෙන්නේ නෑ බන්..
    එතකොට ඔය ඉන්න වෙන අතරමැදියෙක් ඔතනින් බිස්නස් එක කරනව
    එකෝ සතොස පැත්තෙන් නැත්නම් වෙන තොග කාරයෙක් නැත්නම් පොඩි මෝල් සෙට් එක
    මෙච්චර කාලෙකට මිල පාලනයක් කරා නම් කරේ, ආණ්ඩුව වී අරගෙන තමයි. වී ඇටයක් වත් නොගෙන ඉන්න ප්‍රතිපත්තියට වඩා පුළුවන් උපරිමයෙන්ම වී ගන්න ප්‍රතිපත්තිය හොඳයි. එතකොට නොගන්න ඒවා පාලනය කරන්න බැරි උනත්, ගත්තු වී ටික හාල් කරලා සාධාරණ මිලකට දෙන්න පුළුවන්.

    Menna meka aanduwen karanne kohomada machan? Mokakda plan eka. Man danna widihata goviya wikunanne wadiyen salli dena ekaata. Aanduwen 100ta vee gaththoth Dudley wage ewun 110 ta gannawa. Ethakota kohomath wadiyen ganne private ewun.

    Mata therena widihata karanna puluwan solution eka meka. Man danna widihata mehema deyak wenne na thama.

    Pohora tika nikan denakota agreement ekak sign karaganna oni goviya ekka labena aswannen 60-70% denne gov ekata kiyala. Eekata hariyana mila gov eken gewanawa. Oken gov eke stocks wadi wenawa. Goviyath (Sorry sorry Burapi Aatha :LOL:) sathutin.
    දැනට නම් වෙන්නෙ ආණ්ඩුවෙන් වී ඇටයක් වත් ගන්නෙ නෑ. මහ, සුළු හා මධ්‍ය මුන් ඔක්කෝම කුඹුරටම ඇවිල්ලා උන්ට හිතෙන හිතෙන ගානට ගොවියාගෙන් ගන්නවා. ගොවියොත් ණය සහ කණ කර බේරගන්න ඕන නිසා කියන ගානට දීලා දානවා. දැන් උබම කිව්ව විදිහට තරඟකාරිත්වයක් හැදුනොත් පාරිබෝගිකයට කෙසේ වෙතත්, අඩුම ගානේ ගොවියට හරි සාධාරණයක් වෙනවානේ. ඒකම ඇතිනෙ.

    ඉස්සරහට ඇග්‍රීමන්ට් වලට යයි :yes:

    ------ Post added on Dec 3, 2024 at 7:59 AM
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    @shenat @dilann @tharakaf අදහස් දක්වන්න


    මචන් ඩඩ්ලි කියන ඒව නැති ඒවයින් අපිට වත්, ආණ්ඩුවට වත් වැඩක් නෑ. ආණ්ඩුව පැත්තෙ ඉන්නව වගේ රටට පෙන්නුවම ඒවට ඇදගන්න අනුර කුමාරලා හරක් නෙවෙයි මෙච්චර කල් හිටපු උන් වගේ. ඒ නිසා ඩඩ්ලි රටේ නීතියට තමන්ගෙ වැඩ ටික කරන්න තියෙන්නෙ, ජනාධිපතියි ආණ්ඩුවයි රටට අවශ්‍ය දේ කරන්න ඕන. ඒ කියන්නෙ හුරේ දාන්නවත්, ගහගන්නවත් නෙවෙයි. කවුරුත් සතුරොවත්, මිතුරොවත් නෙවෙයි. ✌️

    ඔය ප්‍රශ්නෙ ගත්තොත් ඕක දවසෙන් දෙකෙන් සම්පූර්ණයෙන් විසඳන්න පුලුවන් එකක් නෙවෙයි. ඒකට කෙටිකාලීන, දීර්ඝකාලීන විසඳුම් වෙන වෙනම ගන්න වෙනවා. ඒව අනුර ජනාධිපති වෙන්න ඉස්සෙල්ලත් පස්සෙත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විදියට නලින්දත්, කෘෂිකර්ම ඇමති වසන්තත් කිව්වා දැන් කීප සැරයක්ම. ඒ කිව්ව ටික සම්පූර්ණ හරි. ඒවම තමයි කරන්න ඕන.

    ඔන්න ඕක තමයි කෙටියෙන් කතාව. බයියො කැමති තරමක් අඬයි, වැලපෙයි, කෙඳිරි ගායි. අපේ අප්පච්චි නෑ, අපේ සර් නෑ , අරයා නෑ මෙයා නෑ කියන දුකට වැලපුණාට කමක් නෑ. ඒව කරගන්න දීලා රටට ඕන දේ කරාම හරි. ✌️👍
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    අවුරුද්දක bank statement ගත්තා නම් හාල් ගත්තද නැද්ද කියලා බලාගන්න තිබ්බ.
    සල්ලි ගෙවලා, වී ගොවියන් ගාවම තියල තියෙන්නේ.

    ඩඩ්ලි එළිපිට ගුටි කෑවට, මහින්ද ගේ බිස්නස් එකක් වෙන නිව් රත්න ගැන කවුරුත් දන්නේ නෑ.
     
    • Like
    Reactions: Yeezus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    From my mother's side, our family has quite large paddy fields, but none of those harvests sold in bulk. Every family member has their own main income sources. Businesses, some have private or government jobs. So their rice stock is like an insurance or a debit card. When they needed some money each month, they sold some; when we needed some rice, they would send some to the nearest mill and dehusk it. That is the normal process for most families in this area. So as once Dudley said, most of those rice in the farmers' attics! :lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවේ මිනිස්සු හරි කැමති තමන්ට වඩා සල්ලි තියන එකෙක්ට අරිනවා නම්.. මාලිමාව මේ සැරේ දිනුවේ අන්න ඒ පැලියාව exploit කරලා.. දැන් මේ ඩඩ්ලි ට අරිනවා මේ සැරේ ගගා චූන් කරන්නෙත් ඒ පැලියා කාරයො ටිකම තමයි..

    හැබැයි ඔක්කොම නැටුම් ඉවර වෙලා බලද්දී අරලිය, නිපුණ හාල් නැති වෙයි, ඩඩ්ලි බංකොලොත් වෙයි, රජයේ හාල් අඩුවට කන්න පුළුවන් වෙයි කියලා හිතනවා නම් ඉතින් පව්.. උන් එන එන ආණ්ඩුවට වියදම් කරලා හැමදාම ප්ලග් එක ගහන්න දන්නවා.. උන්ට දත නියවන උන්ට තමයි නාඩු කිලෝ එකක් අරන් බත් ටිකක් කන්න වත් බැරි..
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ලංකාවේ මිනිස්සු හරි කැමති තමන්ට වඩා සල්ලි තියන එකෙක්ට අරිනවා නම්.. මාලිමාව මේ සැරේ දිනුවේ අන්න ඒ පැලියාව exploit කරලා.. දැන් මේ ඩඩ්ලි ට අරිනවා මේ සැරේ ගගා චූන් කරන්නෙත් ඒ පැලියා කාරයො ටිකම තමයි..

    හැබැයි ඔක්කොම නැටුම් ඉවර වෙලා බලද්දී අරලිය, නිපුණ හාල් නැති වෙයි, ඩඩ්ලි බංකොලොත් වෙයි, රජයේ හාල් අඩුවට කන්න පුළුවන් වෙයි කියලා හිතනවා නම් ඉතින් පව්.. උන් එන එන ආණ්ඩුවට වියදම් කරලා හැමදාම ප්ලග් එක ගහන්න දන්නවා.. උන්ට දත නියවන උන්ට තමයි නාඩු කිලෝ එකක් අරන් බත් ටිකක් කන්න වත් බැරි..
    Exactly, that's the very same thing that happened during the nationalization project.
     
    • Like
    Reactions: Yeezus and supun_sg

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,126
    1
    15,943
    113
    අනුරගෙ ප්ලෑන් එක මෝල් කාරයොන්ගෙන් හාල් එලියට ගන්න එකම නෙවෙයි. අනුර හදන්නෙ අස්වැන්න එනකම් හාල් හිඟයක් වෙන්නෙ නැතුව රටින් ගෙන්නපු ඒවා වලින් ඇදගෙන යන්න. එහෙම ඇදගෙන යන්න ටොන් 70000 මදි උනොත් ආයෙත් ගෙන්නයි. ඊලඟට ලැබෙන අස්වැන්නෙන් සැලකිය යුතු වී ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ගනීවි. එතකොට මිල පාලනය කරන්න බලපෑමක් කරන්න පොඩි හරි හැකියාවක් ලැබෙනවා. පොන්න රනිලා වගේ එක එකා ඇවිල්ලා ගෑනිට හුකලා යනකම් බලන් ඉන්න ප්‍රතිපත්තියක ඉඳලා මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න බෑ.
    :angry::angry::angry: පොන්න රනිලා
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ඕකට විසදුමක් දෙන්නන් නන් මුලින්ම ඔය ගොවීන්ට නිකන්/ අඩු ගානට බිත්තර වී, පෝර, කෘමිනාශක,වල් නාශක, අරවා මේවා දෙන එක නවත්නන්න ඕනි,

    එහෙම කරලා මුලදී, බැංකු ණයක් දීලා, අදාල අවශ්‍ය දේවල් හරි වෙළදපොල ගානට අරන්, වගාව කරන්න දෙන්න ඕනි.

    ඊට පස්සේ, ඒ යන වියදම අනුව ගොවීන්ට සැලකියයුතු ලාබෙකුත් එක්ක, වී ඒකකයක මිල තීරණය කරන්න ඕනි. සමහර විට වී කිලෝ එකක් 600-700 ක් වෙයි.

    ආන්න එතකොට ඒ ගානට ආන්ඩුවෙන් වී ටික අරන්, අර ඉස්සර තැන් තැන් වල්දී දුන්න සහනාධාර දීලා හාල්ටික පාරිභෝගිකයන්ට දෙන්න ඕනි.

    නැත්තන් වෙන්නේ ඔක්කොම සහනාධාර අරන් වවලා වී ටික මාෆියා කාරයන්ට දෙනවා.

    මෙහෙම කරහම මාෆියා කාරයන්ට 600-700 ට වී කිලෝ එක අරන් වැඩක් නෑ, මොකෝ හාල් වලට සහනාධාරෙ නිසා වෙළදපොලේ හාල් අඩුවට තියෙනවා, උන්ට අතින් පාඩු කරන් තමයි එහෙම උනොත් දෙන්න වෙන්නේ.

    ඕනි නන් රජය හරහා, වී මෝල් හිමියන්ටත් සහනාධාර මුදලකට වී අරන් වෙළදපොලට දාන්න පුලුවන් වැඩපිලිවෙලක් හදන්න ඕනි.

    එතකොට රජයේ පාලනය යටතේ, තමයි හාල් පෞද්ගලික අංශයට යන්නෙත්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ඩඩ්ලි එළිපිට ගුටි කෑවට, මහින්ද ගේ බිස්නස් එකක් වෙන නිව් රත්න ගැන කවුරුත් දන්නේ නෑ.
    මිනිස්සු ඩඩ්ලි කියලා හඳුන්වන්නෙ ඒ තනි පුද්ගලයවම නෙවේ නේද? ඩඩ්ලි කිව්වම සහල් මාෆියා සීන් එකේ ඉන්න හැමෝම අදාලයි.
     
    • Like
    Reactions: Yeezus

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අවුරුද්දක bank statement ගත්තා නම් හාල් ගත්තද නැද්ද කියලා බලාගන්න තිබ්බ.
    සල්ලි ගෙවලා, වී ගොවියන් ගාවම තියල තියෙන්නේ.

    ඩඩ්ලි එළිපිට ගුටි කෑවට, මහින්ද ගේ බිස්නස් එකක් වෙන නිව් රත්න ගැන කවුරුත් දන්නේ නෑ.

    new rathna mahindage ? explain pls
     
    • Like
    Reactions: Yeezus