හැකර්ලා ඉන්නවනම් වරෙව්...

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
Capture.JPG


මෙන්න මේ ෆයිල්ස් ටික බන් cd එක ඇතුලේ තියෙන්නේ...
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම cd එකට ෆයිල් රයිට් කරපු විදිය වැරදිද දන්නේ නෑ බන්..පොඩ්ඩක් කියපන් දැන් මේ ඩවුන්ලෝඩ් කරගන්න ෆයිල් එක කොහොමද රයිට් කරගන්නේ..zip ෆයිල් එකක්නේ ඩවුන්ලෝඩ් වෙන්නේ?

    මම ගත්තේ Live CD එක. ISO file format එක. Daemon tools හරි Nero වලින් හරි එක CD එකකට ගහපං...
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    How to Reset Your Forgotten Windows Password the Easy Way

    Forgetting your password is never any fun, but luckily there’s a really easy way to reset the password.
    All you need is a copy of the Windows installation disk and one simple command line trick.
    Resetting Your Forgotten Windows Password

    Boot off the Windows disk and select the “Repair your computer” option from the lower left-hand corner.

    Follow through until you get to the option to open the Command Prompt, which you’ll want to select.

    First you’ll want to type in the following command to backup the original sticky keys file:

    copy c:\windows\system32\sethc.exe c:\

    Then you’ll copy the command prompt executable (cmd.exe) over top of the sticky keys executable:

    copy c:\windows\system32\cmd.exe c:\windows\system32\sethc.exe

    Now you can reboot the PC.
    Resetting the Password

    Once you get to the login screen, hit the Shift key 5 times, and you’ll see an administrator mode command prompt.

    Now to reset the password—just type the following command, replacing the username and password with the
    combination you want:

    net user geek MyNewPassword

    That’s all there is to it. Now you can login.

    Of course, you’ll probably want to put the original sethc.exe file back, which you can do by rebooting
    into the installation CD, opening the command prompt, and copying the c:\sethc.exe file back to
    c:\windows\system32\sethc.exe.

    Password eka replace karanna ithin kiyanna one nahane......sinhala kotanna baha sorry... mage personal file eke copy ekak oya damme


    සියලු සත්වයො ....
    නිදුක් වෙත්වා... නීරොගි වෙත්වා ..... සුවපත් වෙත්වා..... දුකින් මිදෙත්වා....



    ඔහොම වින්ඩොව්ස් cd එකෙන් රෙපයාර් කරන්න ගිහින් os එකට කෙලවුනොත් ඉවරයි බන්..අපේ තියෙන්නෙත් ජෙනුයින් වින්ඩොව්ස්...වෙන විදියක් නැද්ද risk එක අඩු..
     

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    On karapu gaman system check karanna kalin f8 button eka obala safe mode log wenana. ita passe oto install keyloogger ekak danna. vires gard eka leda dammoth eke systemfile 2, 3k pallehain dala thiyena soft eken delete karanna. ohoma korala mama password wenas karala thiyenawa. habai thiyena password eka mokakda kiyala dana ganna nam ita adala key logger ekak bawitha karanna.
    Soft eka>> http://www.webpotha.com/2013/07/unlocker.html
    ATH HADA BALIMA SADAHA PAMANAI..
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    On karapu gaman system check karanna kalin f8 button eka obala safe mode log wenana. ita passe oto install keyloogger ekak danna. vires gard eka leda dammoth eke systemfile 2, 3k pallehain dala thiyena soft eken delete karanna. ohoma korala mama password wenas karala thiyenawa. habai thiyena password eka mokakda kiyala dana ganna nam ita adala key logger ekak bawitha karanna.
    Soft eka>> http://www.webpotha.com/2013/07/unlocker.html
    ATH HADA BALIMA SADAHA PAMANAI..

    එල බන් කරලා බලන්නම්...:D.....එත් දැන් තියන එක දැනගන්න තියනවා නම් හොදයි බන්..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    එහෙනං දන්නේ නෑ මචං... මම මගේ යාළුවො දෙතුන්දෙනෙකුගෙම අමතක වෙච්ච පාස්වර්ඩ් අරන් දුන්නේ මේකෙන්... XP, WIN7 Live CD දෙකම මටනම් වැඩ කලා.... :dull:


    Meka weda ban eth server eken admin password dalanam bae network ekata connect karala dapu ekaknam ba:rolleyes:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මන් කියන්නම්. ඕකට හැකර් කෙනෙක් ඕනි නෑ. මොලේ ටිකක් කලසපන්. ගනින් නිල් බල්බ කුඩු ටිකක් ගාපන් යතුරුපුවරුවේ. ඊට පස්සේ වැදලා. එක පාරක් පාස්වොර්ඩ් එක ගහන්ඩ කියපන්. ඊට පසුව නිල් ආලෝකයක් අරන් ඇවිල්ල බලහන්
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මන් කියන්නම්. ඕකට හැකර් කෙනෙක් ඕනි නෑ. මොලේ ටිකක් කලසපන්. ගනින් නිල් බල්බ කුඩු ටිකක් ගාපන් යතුරුපුවරුවේ. ඊට පස්සේ වැදලා. එක පාරක් පාස්වොර්ඩ් එක ගහන්ඩ කියපන්. ඊට පසුව නිල් ආලෝකයක් අරන් ඇවිල්ල බලහන්

    එහෙම කරන්න තිබ්බ උන් ඇවිල්ලා පාස්වර්ඩ් ගහනවා නම් බන්..උන් එහෙ ඉදන් VNC වලින් පාස්වර්ඩ් ගහන්නේ..
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මට කියපන් වැඩකරුවෙක් ඉන්නවා නම් ඇඩ්මින් පාස්වර්ඩ් දාපු කොම්පියුටර් එකක ඇඩ්මින් පාස්වර්ඩ් එක දැනගන්න විදියක් user අකවුන්ට් එක හරහා...මට ඕන පාස්වර්ඩ් එක කඩන්නවත්,වෙන විදියකින් ඇතුලට යන්නවත් නෙමෙයි.දාලා තියන පාස්වර්ඩ් එක මොකක්ද දැනගන්න...මේකේ ඉන්නේ කම්පියුටර් කාපු උන්නේ...කියපන්කො බලන්න එකෙක්වත් අඩුමගානේ හරියන වැඩක්...

    පාස්වර්ඩ් එක දැනගන්න විතරද උඹට ඕනේ..? :confused: