හැමදාම උබලට දුක කියපු මම දුක අහන diploma එකක් පටන්ගත්තා ඕං

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    මමත් දන්න ඩිප්‍රෙශන් වලට එහෙම කාලයක් බෙහෙත් ගත්ත සමහර කෙල්ලො එහෙමත් දැන් සයිකොලොජි කෝස් කරලා දැන් කවුන්සලිං කරනවා. ලිදට වැටුන එකා ලින් කටින්ම ගොඩ එනවා කියන්නෙ ඒකට වෙන්න ඇති 🤣
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Han Solo Good Luck GIF by Star Wars
     
    • Like
    Reactions: NRTG

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    මමත් දන්න ඩිප්‍රෙශන් වලට එහෙම කාලයක් බෙහෙත් ගත්ත සමහර කෙල්ලො එහෙමත් දැන් සයිකොලොජි කෝස් කරලා දැන් කවුන්සලිං කරනවා. ලිදට වැටුන එකා ලින් කටින්ම ගොඩ එනවා කියන්නෙ ඒකට වෙන්න ඇති 🤣
    ado man danna kellekuth ohoma innawa, lawyer kenek. boot ekak kala depression haduna. dan counselling karanawa.
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    උන්ගෙන් කවුන්සලිං කරගන්න උන්ට ගෞරවයෙන් බුදු සරණයි 🙏
    ඔය කවුන්සලින් තනිකර බොරු වඩක් බන්. පෙති බොන්නම ඔන ඔය ලෙඩ හොදකරගන්න