හැමදාම දත් මැද්දට ටූත්පේස්ට් ගැන දන්නවද?

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    බලාගෙන ගියාම උදේ පාන්දරම වස එහෙම කාල තම ඉතින් අපි වැඩ පටන් ගන්නේ ඕව ඉතින් බාගයක් බදටම ගියේ නැත්තම් තමයි පුදුමේ
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    එළකිරි වාසී දත් නොමදින ජනතාවටත්
    දේශීය ක්‍රමයට අඟුරු භාවිතා කර දත් මදින ජනතාවටත් මෙය අදාල නොවන බව කරුණාවෙන් සලකන්න
    :lol::lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,170
    1
    16,017
    113
    අර මොකක්ද කෝට්ටෙන් දත් මැද්දා නම් හොදයි වගෙ ;)
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    avatar254425_4.gif
    වටිනව rep+
     

    aruna47

    Well-known member
  • දැනට සමීක්ෂණ අනුව කසාද බැදපු තරුණ ජෝඩු වලින් රාත්‍රී කාලයේ කාන්තාවන් දත් නොමැද නිදාගනි. එයට හේතුව පිරිමින් ඒ කාන්තාවන්ට පෝෂණ ගුණයෙන් යුක්ත දත් මැදීමේ ක්‍රමයක් හදුන්වා දී ඇත :dull: