හැමෝටම ස්තූතියි

ලොවෙත් නැති ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකක් නේ ? :rolleyes: දැන් උඹ මාසෙකට සැරයක් මෙහෙම තෑන්ක්යු කරනවද ? :P එල එල ... සුබපැතුම් !!! :D

මාසෙකට සැරයක් නෙවෙයි බොල මං අද කොටුවක් පැන්නා නේ ! :yes:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාතර කිඹුලා;10408936 said:
    මාසෙකට සැරයක් නෙවෙයි බොල මං අද කොටුවක් පැන්නා නේ ! :yes:

    ඔය මාසෙක කතන්දරේකුත් කියල තියෙන්නේ ... උඹ මේ කොටු පැන්නට කමක් නෑ අනික් ඒවා පනින්න ගියොත් නැට්ටෙන් එල්ලනවා .... :P
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මාතර කිඹුලා;10408936 said:
    මාසෙකට සැරයක් නෙවෙයි බොල මං අද කොටුවක් පැන්නා නේ ! :yes:

    :P:P:P:P:P kotu paninne parissamen ;););)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එල එල සන්තෝසයි...

    congrats003.gif
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මාතර කිඹුලා;10409081 said:
    :shocked::shocked::eek: ඒ මොකක්ද බොල ඒ කතාව ! ඔය අර මම ස්පෑම් චෙක්ට කිව්ව එක නේද කියන්නේ :P ඒවා පරණ කතා !

    කොහොමත් උඹ කලින් ඉඳන්ම එළකිරි කාල් ගාපු එකෙක් නේද
    :D:D:D:D:yes::yes: