ලොවෙත් නැති ෆ්රෙන්ඩ් ලිස්ට් එකක් නේ ?දැන් උඹ මාසෙකට සැරයක් මෙහෙම තෑන්ක්යු කරනවද ?
එල එල ... සුබපැතුම් !!!
![]()
මාසෙකට සැරයක් නෙවෙයි බොල මං අද කොටුවක් පැන්නා නේ !

ලොවෙත් නැති ෆ්රෙන්ඩ් ලිස්ට් එකක් නේ ?දැන් උඹ මාසෙකට සැරයක් මෙහෙම තෑන්ක්යු කරනවද ?
එල එල ... සුබපැතුම් !!!
![]()

මාතර කිඹුලා;10408936 said:මාසෙකට සැරයක් නෙවෙයි බොල මං අද කොටුවක් පැන්නා නේ !![]()

ela ela matara dial ekak nisa uba gana hoyala balanna ona ha ha

ඔය මාසෙක කතන්දරේකුත් කියල තියෙන්නේ ... උඹ මේ කොටු පැන්නට කමක් නෑ අනික් ඒවා පනින්න ගියොත් නැට්ටෙන් එල්ලනවා ....![]()

මූ පානදුර පැත්තේ කිඹුලෙක් වෙන්න ඕන ...![]()

මාතර කිඹුලා;10408936 said:මාසෙකට සැරයක් නෙවෙයි බොල මං අද කොටුවක් පැන්නා නේ !![]()

kotu paninne parissamen 

Congrtz bro!![]()

kotu paninne parissamen
![]()

එතකොට අනිත් එකවුන්ට් වල
![]()

ඒ මොකක්ද බොල ඒ කතාව ! ඔය අර මම ස්පෑම් චෙක්ට කිව්ව එක නේද කියන්නේ
ඒවා පරණ කතා ! මාතර කිඹුලා;10409081 said:ඒ මොකක්ද බොල ඒ කතාව ! ඔය අර මම ස්පෑම් චෙක්ට කිව්ව එක නේද කියන්නේ
ඒවා පරණ කතා !