එළ කිබුලෙක්.... congrats bro........



කොහොමත් උඹ කලින් ඉඳන්ම එළකිරි කාල් ගාපු එකෙක් නේද![]()



පරණ කතාමාතර කිඹුලා;10409081 said:ඒ මොකක්ද බොල ඒ කතාව ! ඔය අර මම ස්පෑම් චෙක්ට කිව්ව එක නේද කියන්නේ
ඒවා පරණ කතා !
හාකො එහෙනම් 
ඔව් ඔව්කොහොමත් උඹ කලින් ඉඳන්ම එළකිරි කාල් ගාපු එකෙක් නේද![]()


සුභ පැතුම් මචන්......
කීප් ඉට් අප්...![]()
![]()
![]()
පරණ කතාහාකො එහෙනම්
ඔව් ඔව්![]()


elzzzzzzz

මම නම් මේකෙ නෑ මචන්. ඒකට කමක් නෑ. උබ මාසයක් ඇතුලත ගොඩක් ජනප්රිය උනා. ඔය විදිහටම දිගටම යන්න ලැබේවා කියලා මම ප්රාර්තනා කරනවා.......


ela machan.........onna magenuth repak.....+![]()


එල එල, උඹ නැති තැනක් නෑනේ......
දිගටම හිටපන් මාසෙන් කොටු 6නම් අපිව ලොවෙත් නැතිවෙන්න පාස්කරයි වගේ![]()

උඹව අල්ලන්න නම් මට අවුරුදු 100ක්වත් යයි රෙප් පවර් 10 ක් නේ 
මගේ තාම 1යි පොස්ට් 2500 ගහනවා හෙට එතකොට නම් 2 වෙයි 


මාතර කිඹුලා;10409181 said:උඹව අල්ලන්න නම් මට අවුරුදු 100ක්වත් යයි රෙප් පවර් 10 ක් නේ
මගේ තාම 1යි පොස්ට් 2500 ගහනවා හෙට එතකොට නම් 2 වෙයි
![]()
කැමතිනම් 12 කිව්වත් කමක්නෑ

එල එල, උඹ නැති තැනක් නෑනේ......
දිගටම හිටපන් මාසෙන් කොටු 6නම් අපිව ලොවෙත් නැතිවෙන්න පාස්කරයි වගේ![]()
moko ?දැන් 11,කැමතිනම් 12 කිව්වත් කමක්නෑ
පෝස්ට් 2500ට රෙප්පවර් වැඩිවෙන්නේ නෑ බන්,![]()


මාතර කිඹුලා;10409222 said:ගීත් ගෙ ත්රෙඩ් එකේ දාලා තිබ්බේ මොකක්ද බන් එහෙනම්![]()


උබේ රෙප් පවර් එක 12ක්ද බන් කෝ බලමුදැන් 11,කැමතිනම් 12 කිව්වත් කමක්නෑ
![]()
