හැමෝටම ස්තූතියි

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    සුභ පැතුම් මචන්......:D
    කීප් ඉට් අප්...
    11.gif
    11.gif
    11.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මාතර කිඹුලා;10409081 said:
    :shocked::shocked::eek: ඒ මොකක්ද බොල ඒ කතාව ! ඔය අර මම ස්පෑම් චෙක්ට කිව්ව එක නේද කියන්නේ :P ඒවා පරණ කතා !
    පරණ කතා :lol: හාකො එහෙනම් :P

    කොහොමත් උඹ කලින් ඉඳන්ම එළකිරි කාල් ගාපු එකෙක් නේද :D:D:D:D:yes::yes:
    ඔව් ඔව්:yes:
     

    harsha.perera

    Well-known member
  • මම නම් මේකෙ නෑ මචන්. ඒකට කමක් නෑ. උබ මාසයක් ඇතුලත ගොඩක් ජනප්‍රිය උනා. ඔය විදිහටම දිගටම යන්න ලැබේවා කියලා මම ප්‍රාර්තනා කරනවා.......
     
    සුභ පැතුම් මචන්......:D
    කීප් ඉට් අප්...
    11.gif
    11.gif
    11.gif

    පරණ කතා :lol: හාකො එහෙනම් :P


    ඔව් ඔව්:yes:

    :rolleyes::rolleyes:

    elzzzzzzz
    :D
    මම නම් මේකෙ නෑ මචන්. ඒකට කමක් නෑ. උබ මාසයක් ඇතුලත ගොඩක් ජනප්‍රිය උනා. ඔය විදිහටම දිගටම යන්න ලැබේවා කියලා මම ප්‍රාර්තනා කරනවා.......
    :D:D
    000204AE.gif
    ela machan.........onna magenuth repak.....+
    :D:D
    එල එල, උඹ නැති තැනක් නෑනේ......
    දිගටම හිටපන් මාසෙන් කොටු 6නම් අපිව ලොවෙත් නැතිවෙන්න පාස්කරයි වගේ:P

    ;);) උඹව අල්ලන්න නම් මට අවුරුදු 100ක්වත් යයි රෙප් පවර් 10 ක් නේ :shocked::shocked: මගේ තාම 1යි පොස්ට් 2500 ගහනවා හෙට එතකොට නම් 2 වෙයි :cool::cool:;)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මාතර කිඹුලා;10409181 said:
    ;);) උඹව අල්ලන්න නම් මට අවුරුදු 100ක්වත් යයි රෙප් පවර් 10 ක් නේ :shocked::shocked: මගේ තාම 1යි පොස්ට් 2500 ගහනවා හෙට එතකොට නම් 2 වෙයි :cool::cool:;)

    දැන් 11,:oo: කැමතිනම් 12 කිව්වත් කමක්නෑ;)

    පෝස්ට් 2500ට රෙප්පවර් වැඩිවෙන්නේ නෑ බන්,:baffled:
     
    • Like
    Reactions: kitZrocks
    දැන් 11,:oo: කැමතිනම් 12 කිව්වත් කමක්නෑ;)

    පෝස්ට් 2500ට රෙප්පවර් වැඩිවෙන්නේ නෑ බන්,:baffled:

    ගීත් ගෙ ත්‍රෙඩ් එකේ දාලා තිබ්බේ මොකක්ද බන් එහෙනම් ආයි ගිහින් කියවන්න ඕනෙ :oo::oo:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මාතර කිඹුලා;10409222 said:
    ගීත් ගෙ ත්‍රෙඩ් එකේ දාලා තිබ්බේ මොකක්ද බන් එහෙනම් :oo::oo:

    ඒක පරණයිනේ, ඕවා තියෙන්නේ වැඩිවෙන්න.:P
    ඒක අනුව ගණනය කරලා බලපන් :rofl: