හැම garage වලින්ම හිතුවේ , paddle sensor , mass Airflow sensor කියල . අන්තිමට එක නෙවෙයි

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    හැම garage වලින්ම හිතුවේ , paddle sensor , mass Airflow sensor කියල . අන්තිමට එක නෙවෙයි oxygen sensor එකයි හේතුව එක හොයාගත්තේ toyota එකෙන් .
    oxygen sensor දැම්ම genuine 33000 වගේ වුන .

    මම කලින් post එකක් දැම්ම .. මතක ඇති yaris එකට .එකේ update එක මේ
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok

    TPS / MAF / MAP / DBW / O2 සෙන්සර් හැම එකේම error code එක වෙනස්

    එක්කො ගැරාජ් වල එවුන්ට error code එකක් කියවන්න දන්නැහැ / scan කරල නැහැ

    නැත්තම් Toyota එකෙන් උඹට බොරු කියනව

    Narrow band O2 sensor සාමාන්යෙන් අව්ල් යනව අඩුයි (wideband නම් අව්ල් common)
     
    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    TPS / MAF / MAP / DBW / O2 සෙන්සර් හැම එකේම error code එක වෙනස්

    එක්කො ගැරාජ් වල එවුන්ට error code එකක් කියවන්න දන්නැහැ / scan කරල නැහැ

    නැත්තම් Toyota එකෙන් උඹට බොරු කියනව

    Narrow band O2 sensor සාමාන්යෙන් අව්ල් යනව අඩුයි (wideband නම් අව්ල් common)
    anemanda ban... kohoma hari... wade giya ban... dan accilator adiyatama paganna oni naha yanna.. dan issra wagema wada

    bumps dan case eka hari gihinda?
    dan issra wagema yaka wada.....
    ------ Post added on Dec 20, 2024 at 9:27 AM

    TPS / MAF / MAP / DBW / O2 සෙන්සර් හැම එකේම error code එක වෙනස්

    එක්කො ගැරාජ් වල එවුන්ට error code එකක් කියවන්න දන්නැහැ / scan කරල නැහැ

    නැත්තම් Toyota එකෙන් උඹට බොරු කියනව

    Narrow band O2 sensor සාමාන්යෙන් අව්ල් යනව අඩුයි (wideband නම් අව්ල් common)
    WhatsApp Image 2024-12-20 at 9.32.53 AM.jpeg

    ------ Post added on Dec 20, 2024 at 9:33 AM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔකට ටොයොට ලන්කා ඔනෙද බන්
    අඩියට පැගෙනකන් යන්නෙ නැ කියන්නෙ
    MAF එක හරි ප්ලග් වල හරි එක්කො ඔක්සිජන් සෙන්සර් වල හරි අවුලක් කියල තෙරෙනවනෙ
     
    • Like
    Reactions: Asmodeus

    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    ඔකට ටොයොට ලන්කා ඔනෙද බන්
    අඩියට පැගෙනකන් යන්නෙ නැ කියන්නෙ
    MAF එක හරි ප්ලග් වල හරි එක්කො ඔක්සිජන් සෙන්සර් වල හරි අවුලක් කියල තෙරෙනවනෙ
    garage walata dala, hathi watila , antima option eka hatiyata ekata damme... car eke yanne nahane ban.. thawa thawa garage hoya hoya yanna beri wuna..
     
    • Like
    Reactions: vali aththa

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    garage walata dala, hathi watila , antima option eka hatiyata ekata damme... car eke yanne nahane ban.. thawa thawa garage hoya hoya yanna beri wuna..
    CEL තිබ්බද ? ගැරාජ් වල එවුන් code එක බැලුවද ?

    OBD II reader එකක් තියන ඕනම එකෙට O2 sensor failure එකක් හොයන්න බැරිවෙන්න කිසිම හේතුවක් නැහැ
     
    • Like
    Reactions: Tanto and Ariayya

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    garage walata dala, hathi watila , antima option eka hatiyata ekata damme... car eke yanne nahane ban.. thawa thawa garage hoya hoya yanna beri wuna..
    අපරාදෙ ඉතින් එලියෙන් ඔක අඩුවට ගන්න තිබ්බ 15 වගෙ
    මගෙත් AC මොටර් එකෙ රෙසර් එකක් ගිහින් සද්දය්ක් එන්න ගත්ත හොයා ගන්න බැ
    ටොයොට ලන්කා අරන් ගියාම කිව්ව එන්ජින් එක බොර් එන්ජිමක් තියන්න වෙයි කියල ලක්ශ 5 වගෙ ලැස්ත කරගන්න කියල
    ඒහෙමම ඇවිත් හොකන්දර කින්ග්ස් ඔටො එකට අරන් ගියා
    රෙසර් එක දාන්න රු 5000 ගියෙ
    හෙන ගහනව වාරික වසයෙන්
     
    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    CEL තිබ්බද ? ගැරාජ් වල එවුන් code එක බැලුවද ?

    OBD II reader එකක් තියන ඕනම එකෙට O2 sensor failure එකක් හොයන්න බැරිවෙන්න කිසිම හේතුවක් නැහැ
    CEL tibbe naha ban..... garage wala ewun, tab ekek dala check karala balauwwa.... unuth pissu eka welawakata kiyanawa , MAF ekelu, aye kiyanawa accilator sensor eke kiyala.... MAF dala baluwa eth awula awa nisa thmayiii , monwa hari wenna kiyala toyota lanka damme
     
    • Haha
    Reactions: Asmodeus

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔය වගේම වැඩක් මට උනා.
    කාර් එක අදින්නෙ නැතුව ගියා එකපාරම. ඔටෝ එකක්. පොඩි ආනතියක්පවා ඇද්දේ නෑ. RPM එක 2000 මයි. වෙනස් වෙන්නේ නැ.

    workshop එකක්ට දැම්මම ඉස්සෙල්ලා airflow sensor මාරු කරමු කිව්වා. ඇවිදලා ඇවිදල recondition එකක් හොයන් ආවා. ප්‍රශ්නේ එලෙසමයි. ඊලගට Throttle body එක මාරු කරමු කීවා. ඒකත් කට්ට කාලා හොයන් ආවා. ඒත් ප්‍රශ්නේ එලෙසමයි. අන්තිමට accelerator pedal එකක් ගේන්න කීවා. ඒකත් ඇවිදලා ඇවිදලා තමයි හොයන් ආවේ. ඒකේ තමයි ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ.

    දැන් garage කාරයෝ replace කර කර තමයි fault එක හොයන්නේ. උන්ට කෙලින්ම කොතනද ප්‍රශ්නේ කියන්න තෙරෙන්නේ නෑ.

    ඔය කේස් එක මන් හැමදාම යන workshop එකේ මෑන්ට symptom+ error කීවාම මෑන් කෙලින්ම ප්‍රශ්නේ මොන කොටසෙද කියලා කිව්වා. ඒ experience එක අද කාලේ ලොකු ලොකු workshop වල කට්ටියට නෑ. නිකන් අපරාදේ සල්ලියි, කාලයයි වැය වෙන එක වෙන්නේ.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132

    mokadda aula vela thibila thiyenne?

    dan garage wala inna unta therene na scanner eke data balala diagnose karanna :dull:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,746
    113
    Gampaha
    TPS / MAF / MAP / DBW / O2 සෙන්සර් හැම එකේම error code එක වෙනස්

    එක්කො ගැරාජ් වල එවුන්ට error code එකක් කියවන්න දන්නැහැ / scan කරල නැහැ

    නැත්තම් Toyota එකෙන් උඹට බොරු කියනව

    Narrow band O2 sensor සාමාන්යෙන් අව්ල් යනව අඩුයි (wideband නම් අව්ල් common)
    👍👍👍👍

    ඔය වගේම වැඩක් මට උනා.
    කාර් එක අදින්නෙ නැතුව ගියා එකපාරම. ඔටෝ එකක්. පොඩි ආනතියක්පවා ඇද්දේ නෑ. RPM එක 2000 මයි. වෙනස් වෙන්නේ නැ.

    workshop එකක්ට දැම්මම ඉස්සෙල්ලා airflow sensor මාරු කරමු කිව්වා. ඇවිදලා ඇවිදල recondition එකක් හොයන් ආවා. ප්‍රශ්නේ එලෙසමයි. ඊලගට Throttle body එක මාරු කරමු කීවා. ඒකත් කට්ට කාලා හොයන් ආවා. ඒත් ප්‍රශ්නේ එලෙසමයි. අන්තිමට accelerator pedal එකක් ගේන්න කීවා. ඒකත් ඇවිදලා ඇවිදලා තමයි හොයන් ආවේ. ඒකේ තමයි ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ.

    දැන් garage කාරයෝ replace කර කර තමයි fault එක හොයන්නේ. උන්ට කෙලින්ම කොතනද ප්‍රශ්නේ කියන්න තෙරෙන්නේ නෑ.

    ඔය කේස් එක මන් හැමදාම යන workshop එකේ මෑන්ට symptom+ error කීවාම මෑන් කෙලින්ම ප්‍රශ්නේ මොන කොටසෙද කියලා කිව්වා. ඒ experience එක අද කාලේ ලොකු ලොකු workshop වල කට්ටියට නෑ. නිකන් අපරාදේ සල්ලියි, කාලයයි වැය වෙන එක වෙන්නේ.
    අලුත් වාහන වලටනං, ඕවට සාත්තර බලන්න ඕනෙ නෑනෙ මචං... ස්කෑන් කරාම කියන්න පුලුවන් වෙන්න එපැයි.
    Obd 1 එකෙනුත් සෑහෙන දෙයක් කරන්න පුලුවන්. Obd 2 වලිනුත් බෑ කියන්න, ඇක්වමෑන් කියනව වගේ, මිකැනික් කෙනෙක් කියන්න බෑ...
     
    Last edited:

    Gala007

    Junior member
  • Feb 4, 2016
    69
    70
    18

    හිතහංකො එතකොට ලබන අවුරුද්දෙ ඉදලා අලුතින් ගොඩ බහින වාහන වලට යන දසාව. මුන් අනිවා ජපනට චීනට සුද්දට පිස්ස කියනවා ඕන නැති සෙන්සර් පටලවලා කියලා. ඊලගට ඕවට කාබ් තියලා මුන් දුවවන්නේ
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    👍👍👍👍

    අලුත් වාහන වලටනං, ඕවට සාත්තර බලන්න ඕනෙ නෑනෙ මචං... ස්කෑන් කරාම කියන්න පුලුවන් වෙන්න එපැයි.
    Obd 1 එකෙනුත් සෑහෙන දෙයක් කරන්න පුලුවන්. Obd 2 වලිනුත් බෑ කියන්න, ඇක්වමෑන් කියනව වගේ, මිකැනික් කෙනෙක් කියන්න බෑ...
    Ob2 ekak bn scan karalath solve kranna watayak gihin aawe.
    Mn danna widihta e aapu error code eken kelinma kiynna be mona equipment ekeda failure1 kiyla. Hebei experienced kenekta kelinma kiynna puluwan
     
    • Wow
    Reactions: PHBhagya