හැම Hostage කෙනෙක්ම release කරණකන්ම ගහනවා ලු.

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    පොන්නයෙක් ද කියල බලන්න වරෙන් කලිසම පාත් කරන් .

    අනේ උන් කරයි පකක් . තෙල් කපා හැරියම බල්ලො වගේ ඉන්නේ

    1900 නෙමෙයි සුදා දැන්
    ------ Post added on Oct 13, 2023 at 4:29 PM

    Middle East වල විතරද තෙල් තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    Middle East වල විතරද තෙල් තියෙන්නේ
    වෙන කොහෙද තියෙන්නේ , රුසියාවේ එක දෙන්නෙත් අඩුවෙන් , ඇමරිකන් තෙල් මදි ඇමරිකාවට භාවිතයට. නොර්වේ තෙල් සමාන්‍ය භාවිතයට ගන්න ඒවා නෙමෙයි . උන්ගේ තෙල් ගනන් වෙනම ක්‍රමයකට කනින නිසා . වෙනිසියුලානු තෙල් සෙලවෙන මනස ලිබියා තෙල් සෙලවෙන මනස . ඔපෙක් එකයි රුසියාව තමා තෙල් වෙ හසුරුවන්නේ
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,942
    113
    29
    ලොවෙත් නැති තැනක
    israel created hamas to make conflicts among PLO and hamas and interrupt palestine inside politics, they took that risk and went south. this wasnt an inside job surely, considering how jews have gone to absolute extremes to save their people. mossad just fucked up this time. how ever its the best opportunity to finish what they started and end the hamas once in for all.

    ඔව් හමාස් හැදුවේ යසර් අරෆත්ට ගේම දෙන්න කියලා ඩොකුමෙන්ට්‍රියක දැක්කා... හරියට අල් කයිඩා තලේබාන් හැදුවේ රුසියාවට ගේම දෙන්න වගේ​

    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    • Wow
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    වෙන කොහෙද තියෙන්නේ , රුසියාවේ එක දෙන්නෙත් අඩුවෙන් , ඇමරිකන් තෙල් මදි ඇමරිකාවට භාවිතයට. නොර්වේ තෙල් සමාන්‍ය භාවිතයට ගන්න ඒවා නෙමෙයි . උන්ගේ තෙල් ගනන් වෙනම ක්‍රමයකට කනින නිසා . වෙනිසියුලානු තෙල් සෙලවෙන මනස ලිබියා තෙල් සෙලවෙන මනස . ඔපෙක් එකයි රුසියාව තමා තෙල් වෙ හසුරුවන්නේ
    thel lin godak ewa american, europe company walin operate wenne and shares thiyenne..
    un USA walata thel denne naha wage seen ekak awoth untath thel nathi wenawa, anika US humanitarian mission kiyala ratama yatath kara gani :lol:
    israel ewun palastine ewunta sathiyak thisse kaama, wathura wath denne nathuwa full block karan gahanwa. US eka ok kiwwama mulu lokema OK. :lol:
    middle east unta karanna puluwan deyak naha ban.. un thel salli share eken sapata inne, naththan patti harak.. gahuwth sarama ussan duwai..
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඉරානේ කීම අහල පලස්තීන කාරයෝ හිතාගෙන හිටියේ ප්‍රාණ ඇපයට ගත්තම අරුන් බයවෙයි කියල. කලින් මරල බ්‍රෝඩ් කාස්ට් කරනවා කියල බය කරගන්න හැදුව. ඊශ්‍රායෙල් කාරයෝ නිකන්වත් ගණන් ගත්තේ නැහැ. උන් එක්ක යුද්ද කරන්න සාමාන්‍ය ක්‍රම හරියන්නේ නැහැ. පලස්තීන මෝඩයෝ ඒක දැන්වත් තේරුම් ගත්තොත් ලොකු දෙයක්.
    බලමු හෙට හරියට මිනී මැරුවොත්,රජ වෙන්න පුළුවන් සොහොනේ.
     
    • Like
    • Wow
    Reactions: Mr Bones and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    thel lin godak ewa american, europe company walin operate wenne and shares thiyenne..
    un USA walata thel denne naha wage seen ekak awoth untath thel nathi wenawa, anika US humanitarian mission kiyala ratama yatath kara gani :lol:
    israel ewun palastine ewunta sathiyak thisse kaama, wathura wath denne nathuwa full block karan gahanwa. US eka ok kiwwama mulu lokema OK. :lol:
    middle east unta karanna puluwan deyak naha ban.. un thel salli share eken sapata inne, naththan patti harak.. gahuwth sarama ussan duwai..
    ඒම ඔපරේට් උනාට උන් අයින් වෙලා පල කිව්වොත් ඇමරිකාව යුරොපෙට බල්ලො වගේ යන්න වෙනවා . පේනවනේ අප්‍රිකාවේ නයිගර් වල තත්වේ
     
    • Like
    Reactions: NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Tho ponnayek da? Muslim un ඊශ්‍රායෙල් වලට ගැහුවොත් USA, Europe and Israel එකතු wela muslim unwa සුන්නත් දූලී කරයි
    ගහයි පම්ක. ගහනකන් බලන් ඉන්න උබලත් පව්. USA එවුන් දෙපැත්තම අවුලවලා දෙපැත්තෙම එවුන්ට weapons sell කරාවි යසට
     
    • Like
    Reactions: NRTG