හිට්ලර්ගේ යුදෙව් වෛරයට හේතුව...

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    හිට්ලර්ගේ පාලන කාලය තුළ දරුණුවටම වධහිංසනයට ලක් වුණ පිරිසක් තමයි යුදෙව්වන්. ඇත්තටම ඇයි හිට්ලර් යුදෙව්වන්ට වෛර කළේ?. දේශපාලනික හේතූන් වලට අමතරව හිට්ලර් හිට්ලර් යුදෙව්වන්ට වෛර කරපු තව හේතුවක් තියෙනවා.හිට්ලර් කියන්නේ දක්ෂ කලාකාරයෙක් මේ නිසා හිට්ලර්ට් දැඩි වුවමනාවක් තිබුණා කලා විද්‍යාලයට ඇතුලු වෙන්න, නමුත් මේ කාලය වෙනකොට ජර්මනියේ කලාව සම්පූර්ණයෙන්ම වාගේ පාලනය කළේ යුදෙව්වන්. හිට්ලර් ඉල්ලුම් කරපු කලා විද්‍යාල්‍යත් පාලනය කළේ බහුතරය යුදෙව්වන් විසින්. දහසක් බලාපොරොත්තු මැද කාලා විද්‍යාලයට ඇතුලු වෙන්න හිටපු හිට්ලර්ගේ අයදුම්පත්‍රය එම විද්‍යාලය විසින් ප්‍රතිකේෂ්ප කරනවා. හිට්ලර් යුදෙව්වන්ට වෛර කරන්න එක් හේතුවක් බවට මේ සිද්ධිය පත්වෙනවා.

    හිට්ලර් බලයට පත්වුණහම කලා ලෝකයේ අයිතිකාරයන් බවට පත්වෙලා හිටපු යුදෙව්වන්ට උන්හිටි තැන් නැති කරනව. හිට්ලර් යුදෙව්වන්ගේ කලා නිර්මාණ හැඳින්නුවේ "පිරිහුණු කළාව" කියලා. හිට්ලර් කිව්වේ යුදෙව්වන්ගේ කලා නිර්මාණ ජර්මනියට අපහාසයක් කියලා. යුදෙව්වන්ගේ මේ "කැත" කලා නිර්මාණ එකතු කරලා හිට්ලර් කලා ප්‍රදර්ශනයක් පවත්වනවා ඒකට නම දාන්නෙත් "පිරිහුණු කළාව" කියලා. (මේ ප්‍රදර්ශනයට කලා නිර්මාණ තෝර ගන්නෙත් හිට්ලර් විසින්මයි. ඒ වගේම ඒ ඒ නිර්මාණ වලට තේමා හදන්නෙත් හිට්ලර් විසින්මයි)

    එහි අඩංගු වූ තේමා කිහිපයක් මෙසේයි - "යුදෙව් ජාතීන්ගේ නිරුවත"

    "ජර්මානු කාන්තවන්ට අපහාසයක්"

    "පරිසරය වනචරයින්ගේ ඇසින්"


    එම ප්‍රදර්ශනයේ ඡායාරූපයක් - https://upload.wikimedia.org/wikipedia/commons/9/90/Ausstellung_entartete_kunst_1937.jpg



    හිට්ලර් විසින් අඳින ලද චිත්‍ර කිහිපයක් -
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Hitler was a lunatic grew in extreme family conditions. Seems he suffered from multiple obsessive disorders .He just wanted to use Jews as a scapegoat for all the problems Germany had. Since Jews lived in closed communities and their affiliation with finance made them an easy target.
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේ වගේ මානසික ප්‍රශ්න ලෝකල් වෙන්ට හිට්ලර්ටත් තියෙනවද?
    එයා නීතියට වැඩ කරනවා, හැබැයි එයාගේ නීතියට විතරයි. රටේ නීතිය අදාලම නෑ.
    Tender වගේ දේවල්වලට කැමති නෑ
    හැමදේම පිළිවෙලට ඕනි. ගහක් වුණත් වැවෙන්න ඕනි එයාට ඕනි විදියට, එහෙම වැවෙන්න බැරි නම් ඒක කපලා එයාට ඕනි විදියට වැවෙන එකක් ගෙනත් හිටවනවා.
    විවේචනයක්, උපහාසයක් දරාගන්න බෑ, ඒවා හැම එකක්ම තමන්ට පුද්ගලිකව එල්ල කරපු ත්‍රස්තවාදී ප්‍රහාර විදියට දකින්නෙ.
    ඉවසීම තියෙනවා කියලා ඕනි දේකට හිනාවෙලා පෙන්නන්න උත්සහා කරනවා, හැබැයි ඉන්නේ පළිගන්න බලාගෙන.
    "මම තමයි හොඳටම කලේ" කියලා හැමතිස්සෙම අධිතක්සේරුවකින් ඉන්නේ. හොඳම රාජ්‍ය සේවකයා තමන් කියලා හිතාගෙන හිටිය කෙනෙක්. ඒ හින්දාම අනිත් හැම රාජ්‍ය සේවකයාම අවතක්සේරු කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ.
    රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරුම්ගන්න බැරි හැමදේම හමුදා මෙහෙයුමක් විදියට විසඳන්න හදන කෙනෙක්.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මිනිහගෙ Blood Line එක ගැනත් මිනි8හට සැකයක් තිබ්බලු නේද?
    මිනිහගෙ ආච්චි යුදෙව් කාරයෙක්ගෙන් rape / pregnant උනා වගේ seen එකක්
    මිනිහගෙ අම්මගෙ දෙවෙනි මිනිහත් jews සහ ඌ හිට්ලර්ට වද දුන්න සීන් එකකුත් කියෙව්ව වගේ මතකයි

    Not Confirmed
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    15925852.jpg


    යකෝ මෙන්න මේක ගැන එකක් ලියපන්කෝ
    සේරටම අමතකයි දැන් අතීතේ නෙහ්
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං හිට්ලර් කෙතරම් දක්ෂයෙක් උනත් උගේ වධකාගාර දැක්කාම මොන ජාතියක මනසක් මිනිහට තිබ්බද කියලා තේරැම් ගන්න බෑ
    පහල තියෙන වීඩියෝ එක බලන්න

     
    • Like
    Reactions: weer 11