හිට්ලර්ගේ පාලන කාලය තුළ දරුණුවටම වධහිංසනයට ලක් වුණ පිරිසක් තමයි යුදෙව්වන්. ඇත්තටම ඇයි හිට්ලර් යුදෙව්වන්ට වෛර කළේ?. දේශපාලනික හේතූන් වලට අමතරව හිට්ලර් හිට්ලර් යුදෙව්වන්ට වෛර කරපු තව හේතුවක් තියෙනවා.හිට්ලර් කියන්නේ දක්ෂ කලාකාරයෙක් මේ නිසා හිට්ලර්ට් දැඩි වුවමනාවක් තිබුණා කලා විද්‍යාලයට ඇතුලු වෙන්න, නමුත් මේ කාලය වෙනකොට ජර්මනියේ කලාව සම්පූර්ණයෙන්ම වාගේ පාලනය කළේ යුදෙව්වන්. හිට්ලර් ඉල්ලුම් කරපු කලා විද්යාල්යත් පාලනය කළේ බහුතරය යුදෙව්වන් විසින්. දහසක් බලාපොරොත්තු මැද කාලා විද්‍යාලයට ඇතුලු වෙන්න හිටපු හිට්ලර්ගේ අයදුම්පත්‍රය එම විද්‍යාලය විසින් ප්‍රතිකේෂ්ප කරනවා. හිට්ලර් යුදෙව්වන්ට වෛර කරන්න එක් හේතුවක් බවට මේ සිද්ධිය පත්වෙනවා.
හිට්ලර් බලයට පත්වුණහම කලා ලෝකයේ අයිතිකාරයන් බවට පත්වෙලා හිටපු යුදෙව්වන්ට උන්හිටි තැන් නැති කරනව. හිට්ලර් යුදෙව්වන්ගේ කලා නිර්මාණ හැඳින්නුවේ "පිරිහුණු කළාව" කියලා. හිට්ලර් කිව්වේ යුදෙව්වන්ගේ කලා නිර්මාණ ජර්මනියට අපහාසයක් කියලා. යුදෙව්වන්ගේ මේ "කැත" කලා නිර්මාණ එකතු කරලා හිට්ලර් කලා ප්‍රදර්ශනයක් පවත්වනවා ඒකට නම දාන්නෙත් "පිරිහුණු කළාව" කියලා. (මේ ප්‍රදර්ශනයට කලා නිර්මාණ තෝර ගන්නෙත් හිට්ලර් විසින්මයි. ඒ වගේම ඒ ඒ නිර්මාණ වලට තේමා හදන්නෙත් හිට්ලර් විසින්මයි)
එහි අඩංගු වූ තේමා කිහිපයක් මෙසේයි - "යුදෙව් ජාතීන්ගේ නිරුවත"
"ජර්මානු කාන්තවන්ට අපහාසයක්"
"පරිසරය වනචරයින්ගේ ඇසින්"
එම ප්‍රදර්ශනයේ ඡායාරූපයක් - https://upload.wikimedia.org/wikipedia/commons/9/90/Ausstellung_entartete_kunst_1937.jpg
හිට්ලර් විසින් අඳින ලද චිත්‍ර කිහිපයක් -