::....හිට්ලර් ගැන අපි නොදන්න අරුම පුදුම පුරුදු

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ::....හිට්ලර් ගැන අපි නොදන්න අරුම පුදුම පුරුදු

    හිට්ලර් ගැන අපි නොදන්න අරුම පුදුම පුරුදු 7ක්

    7-uncommon-facts-about-adolf-hitler.jpg

    හිට්ලර් ගැන අමුතුවෙන් හැඳින්වීමක් කරන්න අවශ්‍යය නැති තරමටම හැමෝම මෙයා ගැන දන්නවනෙ. අඩුම තරමෙ නමවත් අහල ඇති. විසිවෙනි සියවසේ බිහිවුණු දරුණුතම ඒකාධිපති පාලකය.

    හැබැයි මේ මනුස්සයගෙ පෞද්ගලික ජීවිතය තරමක් පුදුම සහගතයි. සමහර දේවල් ඇහුවම හිතෙනව හිට්ලර් ඇත්තටම දරුණුද කියලත්. උදාහරණයක් විදිහට ගත්තොත් හිට්ලර් කියන්නෙ නිර්මාංශ ආහාර පමණක් ගත්තු කෙනෙක්. ඒ වගේම ලේඛකයෙක්. අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක්.

    මේ ඇරෙන්න හිට්ලර්ගෙ පෞද්ගලික ජීවිතේ තවත් අරුම පුදුම පුරුදු ගණනාවක් තිබිල තියෙනව. ඒ මොනවද කියල පොඩ්ඩක් ඔළුව දාල බලන්න තමයි අපි මේ හදන්නෙ.

    01. පාට පාටින් ලිපි ලේඛන කටයුතු

    Adolf-Hitler.jpg

    හිට්ලර්ගෙ පුරුද්දක් තිබුනලු පාට තුනක පැන්සල් භාවිතා කරන. ලිපි ලේඛන කටයුතුවලදි හතුරෙක්ටනම් රතු පැහැයෙනුත්, මිතුරෙක්ටනම් කොළ පැහැයෙනුත්, වෙනත් ලිපි ලේඛන සඳහා නිල් පැහැයෙනුත් පැන්සල් භාවිතා කිරීමේ පුරුද්දක් මේ උන්නැහේට තිබිල තියෙනව.

    02. බෙහෙත් නැතුවම බැහැ

    pills.jpg

    කොයිතරම් පොරක් උනත් හිට්ලර් කියන්නෙත් ලෝක ලෙඩෙක්. උදරාබාධයකින් සහ නින්ද නොයෑමේ තත්ත්වයකින් ඔහු පීඩා වින්ද. මේ හින්ද නිතරම නිදිපෙති භාවිතයට පුරුදුවෙලා තමයි හිටියෙ.ඒ වගේම මහජන රැස්වීමක් අමතන අතරතුර උදරාබාධය මතුවෙයි කියල බයක් තිබිල තියෙනව. මේ හේතුව හින්ද කතාවට කලින් එන්නත් දෙකක් ගන්න පුරුදුවෙලා තියෙනව. පළවෙනි එක උදරාබාධය මර්ධනය කරගන්න. දෙවෙනි එක පළවෙනි එන්නතේ විෂ මැරෙන්න.

    03. කතාවට දක්ෂයෙක්

    Hitler-Speach-practice.jpg

    හිට්ලර් කියන්නෙ කොහොම මනුස්සයෙක් උනත් මෙයා දක්ෂ කතිකයෙක්. මිනිස්සුන්ගෙ බොක්කට වදින්නම කතා කරන්න පුලුවන්. හැබැයි මේ කතා ඉතාම පරිස්සමෙන් පුරුදු පුහුණුවුන ඒව කියල දන්නෝ දනිති. හිට්ලර්ගෙ ලේකම්වරු දෙන්නෙක් තමයි මේ කතා පිටිපස්සෙ හිටියෙ. මෙයාල ලියලදෙන කතාව කණ්නාඩියක් ඉස්සරහ ඉඳන් පුරුදුවෙලා තමයි හිට්ලර් දක්ෂ කතිකයෙක් උනේ.

    04. කැමතිම පිංතූරය

    Frederick-the-Great.jpg

    හිට්ලර්ගෙ තව පුරුද්දක් තිබුනලු ජයග්‍රහණයක් වගේම පරාජයක් වාර්තා වෙද්දිත් එක ඡායාරූපයක් දිහා බලාගෙන ඉන්න. ඔහුගෙ ලියන මේසයට ඉහළින් එල්ලල තිබුන මේ ඡායාරූපය ඔහුගෙ සිත්ගත්තු එකම ඡායාරූපය. මහ රෑටත් මේක දිහා බලන් ඉන්නවලු. මේ ඡායාරූපයෙ හිටියෙ වෙන කවුරුවත් නෙමෙයි මහා ප්‍රෙඩ්රික් අධිරාජ්‍යයා.

    05. තේ එකක් නම් නැතුවම බෑ

    Hitler-drinking-tea.jpg

    හිට්ලර් කියන්නෙ තේ බොන්න රුසියෙක්. ප්‍රීතිදායක අවස්ථාවලදි එක දිගට තේ කෝප්ප බර ගණනක් හිස් කරන එක මෙයාගෙ පුරුද්දක්. මියුනිච්වල තිබුන ඔස්ට්‍රියා බරාවියා කියන අවන්හලට සතියකට කිහිපසැරයක්ම ගොඩවදින්න ඔහු අමතක කළේ නෑ. ඒ තේ බොන්නමයි.

    06. බඩ එනවට පුදුම බයක්

    Hitler-excercise.jpg

    හිට්ලර් හරි අකමැතියිලු මහත්වෙන්න. උදරය ඉදිරියට එයි කියල තිබුනු බය හින්දම මෙයා නිතරම අබිං මිශ්‍ර කරපු විරේක බෙහෙත් බොන්න පුරුදු වෙනව. මේ බෙහෙතෙ තියෙන සැර ගතිය මැකිල යන්න ඒ එක්කම තව බෙහෙතක් ගත්තලු. බලන් ගියහම හිට්ලර් ලොක්ක ඇවිදින ෆාමසියක්.

    07. ලේ පිරිසිදු විය යුතුයි

    hitler1.jpg

    හිට්ලර්ට දැඩි හීනමානයක් තිබුන ඔහුට පිය පාර්ශවයෙන් යුදෙව් ලේ මිශ්‍ර වීම ගැන. ඔහුගෙ මිත්තණිය තරුණවියේදි යුදෙව්වෙකු අතින් දූෂණය වීම නිසා තමන්ගෙ පියාගෙ සුජාතභාවය ගැන සැකයක් ඔහු තුළ තිබුන. මේ නිසා කූඩැල්ලන් යොදාගෙන තමන්ගෙ ලේ පිරිසිදු කරගන්න පුරුද්දක් හිට්ලර්ට තිබුණලු.

    හිට්ලර් කියන්නෙ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් කියල අපි කලිනුත් කිව්වනෙ. පහලින් ඔයාලට බලා ගන්න පුලුවන් හිට්ලර් ඇඳපු චිත්‍ර කිහිපයක්.

    1914 මියුනිච් නගරයේ වාසස්ථානයක දර්ශනයක්

    Adolf_Hitler_Der_Alte_Hof.jpg

    මෙහි වාඩිවී සිටින්නේ හිට්ලර් බවයි විචාරකයින්ගේ අදහස.

    Hitler-art-2.jpg

    හිට්ලර් විසින් 1910 වසරට ආසන්න කාලෙයේදී අඳින ලද සිතුවමක්. 2009 වසරේදී මෙය $14,600ක් වැනි මිලකට අලෙවි උනා.

    Hitler-art-3.jpg

    1907 සහ 1908 වසර දෙකේදීම වියානාහි සෞන්දර්ය කලා විශ්වවිදයාලය හිට්ලර්ව ඇතුලත් කරගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

    Hitler-art-4.jpg

    මරියතුමිය සහ ජේසු බිලින්දා (1913)

    HitlerMaryWithJesus.jpg

    යුධභූමියේ තාප්පය (1918)

    N%C3%A4ytt%C3%B6kuva-2014-4-10-kello-14.04.26.png

    පැරණි නගර ශාලාව

    Germany-Hitler-Painti_Horo1.jpg

    හිට්ලර් තම සිතුවම් වලට යෙදූ අත්සන

    Hitler-painting-e1434902978878-635x357.jpg

    :):):)

    Source - refresh.lk​
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Mona unath Hitler kiyanne dakshayek. Hitler bale gannakota Germaniya anthetama watilai thibbe. Eth awrudu keepekin German economy eka sutus gaala nagguwa. Europe walain bagaykma Afric wala kaali allanna puluwan tharam pohosath war machine ekak haduwa. Ohoma yuddayak karanna German karayange brain wash karapu ekama madi da.
    Monawa unath German karaya weda kaaraya.

    Kohoma unath Hitler Germany ekata karata wada kelawillak ara Angela Merkel nona refugees la redda asse dagena karanawa habai :P
     
    Last edited:

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    Hilter is the good guy

    හ්ම්ම්. හොඳ ද, නරක ද කියන ප්‍රතිරූපය ගොඩනැගෙන්නෙ මාධ්‍ය හරහා. හිට්ලර් නපුරු ඒකාධිපතියෙක් කියන එක​, දෙවෙනි ලෝක යුද්දයෙන් පස්සෙ බටහිර​, ඇමරිකානු මාධ්‍යවලින් ඇති කරපු මතය​. ලන්කාවෙ සින්හල මිනිස්සු ගැනත්, මේ ජනමාධ්‍ය ලෝකය පුරා පැතිරුවේ නරක මතයක්. සින්හල බහුතරය විසින් දෙමළ සුලුතරය මර්දනය කිරීමක් විදියටයි මේ බීබීසී ප්‍රමුක මාධ්‍ය අපේ රටේ තිබුනු අර්බුදය ලෝකයට අරගෙන ගියේ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Yes. You are correct. :yes::yes:
     
    Wune naththem na ithin.

    Anika Hitler million ganan Jewish aya Jewish weema nisama gas gahala maruwa. Ewa ithin prabanda neweyne.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Wune naththem na ithin.

    Anika Hitler million ganan Jewish aya Jewish weema nisama gas gahala maruwa. Ewa ithin prabanda neweyne.

    api kohomada eka danne? un kiyanwa api ahanawa....

    passe kalek kiyala sinhala army eka demala minissu laksa ganak marapu ekath prabhandayak neme kiyala...

    hilter ta uneth ada lankawata wemin tiyena de...
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    api kohomada eka danne? un kiyanwa api ahanawa....

    passe kalek kiyala sinhala army eka demala minissu laksa ganak marapu ekath prabhandayak neme kiyala...

    hilter ta uneth ada lankawata wemin tiyena de...

    Serama ithin un kiyanawa api ahanawa ewa nennam bola. Holocaust eka nam prabanda newe. Ona tharam sakki thiyenawa. German military hitapu ayath oka pili aran tiyei ne. Germany wala holocaust deny kaloth hireee thamai.

    Holocaust witarak newey moon landing boru kiana ayath innawa. Loke pathaliy kiyana ayath innawa. Oka samanya deyak.

    72, 89 kaale sinhala army eka laksha ganan sinhala eunma maruwe ban :P