api kohomada eka danne? un kiyanwa api ahanawa....
passe kalek kiyala sinhala army eka demala minissu laksa ganak marapu ekath prabhandayak neme kiyala...
hilter ta uneth ada lankawata wemin tiyena de...
බැරි වෙලාවත්, ප්රබාකරන් ඔය යුද්දය දිනුවා නම්, ඉතිහාසය ලියවෙන්නෙ වෙනස් විදියකට. එහෙම උනා නම් ප්රබකරන් කියන්නෙ, මිනීමරු සින්හල හමුදාව පරදවලා දෙමළ ජනතාව නපුරෙන් බේරගත්තු යහපත් නායකයෙක්, මහින්ද රාජපක්ස කියන්නෙත් හිට්ලර් වගේ නායකයෙක්.

Ehema baluwaama GOSL yudde dinala liwwa ithihasayath eka parshawikai wenna one neda![]()
Wenna puluwan. eka thama kiyanne, asanna sihi buddiyen esiya yuthuyi kiyala.

Hilter is the good guy

Serama ithin un kiyanawa api ahanawa ewa nennam bola. Holocaust eka nam prabanda newe. Ona tharam sakki thiyenawa. German military hitapu ayath oka pili aran tiyei ne. Germany wala holocaust deny kaloth hireee thamai.
Holocaust witarak newey moon landing boru kiana ayath innawa. Loke pathaliy kiyana ayath innawa. Oka samanya deyak.
72, 89 kaale sinhala army eka laksha ganan sinhala eunma maruwe ban![]()