හිට්ලර් කියන්නෙ කොහොම මනුස්සයෙක් උනත් මෙයා දක්ෂ කතිකයෙක්. මිනිස්සුන්ගෙ බොක්කට වදින්නම කතා කරන්න පුලුවන්. හැබැයි මේ කතා ඉතාම පරිස්සමෙන් පුරුදු පුහුණුවුන ඒව කියල දන්නෝ දනිති. හිට්ලර්ගෙ ලේකම්වරු දෙන්නෙක් තමයි මේ කතා පිටිපස්සෙ හිටියෙ. මෙයාල ලියලදෙන කතාව කණ්නාඩියක් ඉස්සරහ ඉඳන් පුරුදුවෙලා තමයි හිට්ලර් දක්ෂ කතිකයෙක් උනේ.
මේකනම් බොරුවක්
හිට්ලර් කියන්නෙ අාමි එකේ පහලම තැන ඉදන් ඉහලටම ගිය කෙනෙක්
ඔහොම කන්නාඩි ඉස්සරහ තටමල ඒම කරන්ට පුලුවන්ද බන්
ඒත් ADHD. තියෙන අයනම් ඕම කන්නාඩි ඉස්සරහට ගිහින් කතාකරනව දැකල තියෙනව