හිතවත් ජී ටී මාමා වෙත....

Status
Not open for further replies.

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹත් මෙච්චර අමාරුවෙන් මොකද්ද මේ කියන්න හදන්නේ කියල බැලුව මුලින්...:lol:

    මමත් කලාතුරකින් වගේ ෆෝන් එකෙන් මේ පැත්තෙ එනව...:cool:

    හැබැයි ලයිට් ගියෝත්නම් සයිබර් අවකාෂෙ ගැන හිතන්නෙවත් නෑ..
    අනිව මිදුලට ටිකක් බහිනවමයි...:P අම්ම එතකොට කෑ ගහල ආයෙත් ගෙට අඬ ගහ ගන්නව එළියට බැහැල වස්සන්නද හදන්නේ මට රෙදි ටිකවත් වේලගන්න බැරි වෙයි කියලා...:frown:
    එහෙම නැත්තන්
    සාලෙ පැත්තට වෙලා පත්තරයක් සඟරාවක් බලනව වගේ දෙයක් කරනව...:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :lol:

    එෆ් බී එකේ වගේ ඇප් එකක් තිබුන නන් කියල හිතුනා බං :)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹත් මෙච්චර අමාරුවෙන් මොකද්ද මේ කියන්න හදන්නේ කියල බැලුව මුලින්...:lol:

    මමත් කලාතුරකින් වගේ ෆෝන් එකෙන් මේ පැත්තෙ එනව...:cool:

    හැබැයි ලයිට් ගියෝත්නම් සයිබර් අවකාෂෙ ගැන හිතන්නෙවත් නෑ..
    අනිව මිදුලට ටිකක් බහිනවමයි...:P අම්ම එතකොට කෑ ගහල ආයෙත් ගෙට අඬ ගහ ගන්නව එළියට බැහැල වස්සන්නද හදන්නේ මට රෙදි ටිකවත් වේලගන්න බැරි වෙයි කියලා...:frown:
    එහෙම නැත්තන්
    සාලෙ පැත්තට වෙලා පත්තරයක් සඟරාවක් බලනව වගේ දෙයක් කරනව...:dull:
    :lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    සිංහල එහෙම සපොර්ට් කරනවද අයියේ, ත්‍රෙඩ් අරින්න එහෙම හැකියාව කොහොමද?

    Posting from mobile..
    Screenshot_2015_10_06_20_37_44.png
     
    • Like
    Reactions: RIDER89
    Status
    Not open for further replies.