මචන්...එහෙම සීන් එකක් තියෙනවා...අමෙරිකාවෙන් ඕක දැනටමත් කරනවා...උන් අගෝස්තු මාසෙට..ඒ කියන්නේ සරුංගල් වාරෙට උන්ගේ පැත්තට හුලන් එන ප්රමාණය වැඩි කරගන්න ඔහොම ක්රමයක් භාවිත කරනවා කියල මට පරණ පුස්කොල පොතක තිබිල කියවන්න ලැබුන...උන් එහෙම කරකවනකොට යම් කිසි සුලන් ප්රතිශතයක් අපි වගේ සමකට ආසන්නයේ අපි වගේ දූපත් වලටත් ලැබෙනවා...එත් උන් කැමති නැහැ අපි වගේ ආසියානු රටවල් උන්ට වඩා මේ සරුංගල් කලාවෙන් උඩට එනවට..උන් දැන් විශේෂ පරීක්ෂණ සිදු කරනවලු අපිට ලැබෙන හුලන් අඩු කරලා, ඔහොම ලෝකේ හියියෙන් කරකවල ඒ එන හුලන් වැඩි මිලට ආසියානු රටවල් වලට විකුනන්න



අමෙරිකාවෙන් ඕක දැනටමත් කරනවා...උන් අගෝස්තු මාසෙට..ඒ කියන්නේ සරුංගල් වාරෙට උන්ගේ පැත්තට හුලන් එන ප්රමාණය වැඩි කරගන්න ඔහොම ක්රමයක් භාවිත කරනවා කියල මට පරණ පුස්කොල පොතක තිබිල කියවන්න ලැබුන...උන් එහෙම කරකවනකොට යම් කිසි සුලන් ප්රතිශතයක් අපි වගේ සමකට ආසන්නයේ අපි වගේ දූපත් වලටත් ලැබෙනවා...එත් උන් කැමති නැහැ අපි වගේ ආසියානු රටවල් උන්ට වඩා මේ සරුංගල් කලාවෙන් උඩට එනවට..උන් දැන් විශේෂ පරීක්ෂණ සිදු කරනවලු අපිට ලැබෙන හුලන් අඩු කරලා, ඔහොම ලෝකේ හියියෙන් කරකවල ඒ එන හුලන් වැඩි මිලට ආසියානු රටවල් වලට විකුනන්න 
