
uba mewa sirawatama da ahanne? nattan joke da?
sirawatama nam uba A/L walata monawada kare? science subject kara nam owata uttara danaganna ona



අම්මගෙනුයි තාත්තගෙනුයි අහපන්...උබේ ෆොටෝ එකක් පෙන්නයි මේ තමයි ජව හානිය කියල![]()





උඩ කියල තියෙන්නෙ බං මං ආතල් ත්‍රෙඩ් එකක් කරන්න මේක දැම්මෙ මේකෙ ඉන්න උන් සීරියස් අරං උත්තර දෙන්න පටං ගත්ත![]()
පස්සෙ බැලින්නං මේ ප්‍රශ්න සිරාවටම තිබුන කට්ටිය ඉන්නව![]()
උන්ට හරි වැඩක් වුනානෙ![]()
![]()


adyapana krame th waradda.. 
magen samaharu ahala tiyenawa oya wage prashna. e nam attatama danne natuwa. unta science wala samahara dewal karanna e danuma natuwa ba. awasanawata un science subject karala na.adyapana krame th waradda..
![]()





mn podi kale oka karala balala harigiye natiunama hitaganna bariuna.
passe tscience karanakota tamai hariyatama hetuwa danagatte..oya kandame prashne matat podi kale tibuna.mn podi kale oka karala balala harigiye natiunama hitaganna bariuna.
passe tscience karanakota tamai hariyatama hetuwa danagatte..

එහෙම ඉස්සරහට යවන්න බෑ. ඒකෙන් ඇති වෙන්නෙ අභ්‍යන්තර සමාන හා ප්‍රතිවිරුද්ධ බල දෙකක්. එක නිසා කොහෙටවත් යන්නෙ නෑ. කාන්දම ගං ඉවුරෙ ඉන්න කෙනෙක් ඇල්ලුවානම් හරි.
වතුර ජලාශයේ තියනකොට ඒකෙ විභව ශක්තියක් තියනව. ඒ ශක්තියෙන් තමයි විදුලිය නිපදවෙන්නෙ. නමුත් ඒ ජලය නැවත ජලාශයට ඇද්දොත් ඒ නිපදවපු ශක්තියත් මදි වෙනව. මොකද ඉහතදී විදුලි බල ශක්තිය නිපදවීමෙදී යම් ශක්ති කොටසක් හානි වීම නිසා. ඒත් ඔය කියන ජලය උඩට අදින එක දැනටත් රෑට විතරක් බලාගාර වල කරනව.

එහෙම කරගන්න පුලුවන් නම් පට්ට ආසිරාවට බං![]()
දහය වසරෙ භෞතික විද්‍යාව පාඩම් ටික මීට වඩා ටිකක් විස්තරාත්මක කලා නම් හරි..![]()
මට දවසක් එකෙක් කියනව, ඒ නම් අවුරුදු විසිපහක විතර එකෙක්, ඔය වගේ උඩ ඉඳන් එන වතුර පාරෙන් කරකෝල ගන්න එකට දැතිරෝද සෙට් කල්ල කැරකෙන වේගෙ වැඩි කල්ල ලොකු කරන්ට් එකක් හදල වතුර උඩට පොම්ප කලෑකිනෙ ලු![]()
දුක හිතුන බං![]()
කියා දෙන්න ට්‍රයි කලා අ.ගු තේරෙන්නෙත් නෑ බං![]()
අන්තිමේ එහෙම කරන්න පුළුවන්නම් මෙලහට එහෙම කල්ල නොකරන්නෙ එහෙම බැරිනිසයි කියල කිව්ව![]()
![]()
ඇති යන්තන් වැඩකට ඇති දෙයක් කියල තියෙනවා
උබ ටිකක් හොයල බලපන් මේවා මන්තර ගුරුකම් වලින් කරගන්න බැයිද කියල.එහෙම කරගන්න පුලුවන් නම් පට්ට ආ
http://www.elakiri.com/forum/showthread.php?t=1695642&page=7

Type karanna kamali ban. Oya kramaya loke pawichi karanawa manna makata.
kamathi kanak wiki 1 balanna. manna link 1

ඉතින් බන් මේකෙ කන්දම් ටික සමපාත උනාම ඇලිල නවතිනවනෙ![]()
