හුරේ...PayPal ලංකාවට ####

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    PayPal ලංකාවට​

    1393142519_746524_hirunews_pay-pal.jpg


    PayPal අන්තර්ජාල මුදල් හුවමාරු සේවාව යටතේ මෙරට බැංකුවලට ද විදේශයන්හි සිට මුදල් පේ‍්‍රෂණය කිරීම නුදුරේදීම ආරම්භ කෙරෙනවා. මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසන පරිදි විදේශයන්හි සිට ලැබෙන මුදල් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව PayPal පාර්ශවකරුවෙකු වනු ඇති. දැනට මෙම ක‍්‍රමය යටතේ ශ‍්‍රී ලංකාවෙන් පිටතට මුදල් යැවිය හැකියි. විද්‍යුත් වාණිඡකරණය ප‍්‍රචලිත කිරීම යටතේ අඩු වියදමකින් විදේශයන්හි සිට මුදල් ගෙන්වා ගත හැකි මෙම ක‍්‍රමය හඳුන්වාදීමට මහබැංකුව අපේක්ෂා කරනවා.

    Source - HiruNews
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    නුදුරේදීම kiyanne kawada wageda dan na.. oka dan 2 years wala idan "නුදුරේ"