ඔව් එලකිරියේ වෙන නමකින් වෙන ආත්මකින් ආයේ ඉපදෙයි මට ඉරයි හඳයි වගේ විශ්වාසයි. එහෙම උනත් අනුරාධ කියන අත්මෙත් ඉදලා හිටලා හොල්මන් කරයි කිරියේමඋබ හිතනවද අයෙත් උපදියි කියල?
ඔව් එලකිරියේ වෙන නමකින් වෙන ආත්මකින් ආයේ ඉපදෙයි මට ඉරයි හඳයි වගේ විශ්වාසයි. එහෙම උනත් අනුරාධ කියන අත්මෙත් ඉදලා හිටලා හොල්මන් කරයි කිරියේමඋබ හිතනවද අයෙත් උපදියි කියල?
no depressionඋඹට ඩීප්‍රේශන් තියෙනව නේද? නිතරම කම්පියුටර් එකක් ඉස්සරහ ඉන්නෙ. වයස 22 ට අඩුයි. සමාජ ආශ්‍රය අඩුයි. කෙසගයි. Porn බලනව නිතර. ගෑණු ළමයෙක් සමඟ සම්බන්ධයක් තිබිලා නැහැ.
meka attacඕක ඔය උබලගෙන් ආතල් එකක් ගන්නෙ![]()
sadistic urgesඇයි බන් ඔහොම මිනිස්සුන්ට කියන්නේ
අයියෝ හෙට මැරෙනවද?
ඉරිදට කොත්තුවක් ඕඩර් කරල එවන්න හිටියේ…
මචං අනුරාධයෝ ඕක විසික්කා කරපං. අපි මේ ඉන්නෙ උබට, අපි මේ විහිලුවක් කරගෙන එන්ජෝයි කරන් ඉමු වරෙන් වරෙන්. තාම උබට තාම 30 ගනන් නේද. බලපං උබේ ජිවිතේ තව එන්ජෝයි කරන්න පුලුවන්. හෙට සුපිරි වෙන්න අද ඉදන් වැඩ කරමු. දැනට ලොකු ප්‍රශ්න හින්සිරුවේ හිතුවම ලොකු දෙවල් නෙවෙයි බං. මෙන්න මෙහෙ වරෙන් බං.පෙති 150 ක් හොයාගත්ත
පේපර්සර්වියට්වල ඔතල ගිලිනව
හෙට රෑට නිදා ගන්න කලින් බොනව
උඹලට මම හැම දෙයක්ම කිව්වට, උඹලට නොකියපු තව අවුල් ටිකක් තියෙනව මට
සේරම කල්පනා කරල බලද්දි මැරෙන එක මටත් හොදයි අනිත් අයටත් හොදයි
ලබන ආත්මෙවත් ලෙඩක් දුකක් නැතුව ඉපදෙයිනෙ..
40 යි උටමචං අනුරාධයෝ ඕක විසික්කා කරපං. අපි මේ ඉන්නෙ උබට, අපි මේ විහිලුවක් කරගෙන එන්ජෝයි කරන් ඉමු වරෙන් වරෙන්. තාම උබට තාම 30 ගනන් නේද. බලපං උබේ ජිවිතේ තව එන්ජෝයි කරන්න පුලුවන්. හෙට සුපිරි වෙන්න අද ඉදන් වැඩ කරමු. දැනට ලොකු ප්‍රශ්න හින්සිරුවේ හිතුවම ලොකු දෙවල් නෙවෙයි බං. මෙන්න මෙහෙ වරෙන් බං.
මේ ඉමොජි අයියා ඉන්නවා කවුරු නැතත්.