හෙන ප්‍රශ්නයක් මචං .............
මචන්ලා මම ෆේක් එකකින් ආවෙ මේක ඇත්ත එකෙන් කියන්න බැරි ප්‍රශ්නයක් නිසා.මම කෙලින්ම කතාව කියන්නම්......
දැන් ගොඩක් දවසක ඉඳල මගෙ බඩේ පොඩි අවුලක් තියනව.ඒ කියන්නෙ අවුරුද්දක විතර ඉඳල.මුලින්ම තේරුනේ මට වාත පිටවෙනව වැඩි බව.එහෙම ප්‍රශ්නයක් මට කලින් තිබිල නෑ.අවුරුදු 16 දි වගේ තමයි පටන්ගත්තෙ.ඒ වෙලාවට toilet එකට ගියත් මලපහ පිටවෙන්නෙත් නෑ.ඕක මම සාමාන්‍ය බඩේ ලෙඩක් වෙන්නැති කියල ගොඩක් කල් ගණන් නොගෙන හිටිය. ඒත් අඩුවීමක්නම් නෑ තාමවත්.උදේට toilet ගියහම මලපහ පිටවෙනව අඩු බවත් මට දැනෙනව.කොහොමත් මම විනාඩි 20 ක් 25 ක් වත් toilet එකේ ඉන්නව.අන්තිමේදි ආයුර්වේද වෛද්‍යවරයෙක් ලඟටත් ගියා.එය කිවුවෙත් මලපහ පිටවෙනව අඩු ඇති කියල.ඒ බෙහෙත් බීලත් එච්චර අඩුවක් උනේ නෑ.....
මේ ප්‍රශ්නෙ නිසා මම මාර අවුලක මචන්ල වැටිලා ඉන්නෙ....උබලට තේරුම්ගන්න පුළුවන්නෙ bus එකක හරි class එකක හරි ඉස්කෝලෙදි හරි පිට ගෙදරකට ගියහම හරි ගඳට වාතයක් පිට උනහහම ඇතිවෙන තත්වෙ.ප්‍රශ්නෙ මේක වෙන්න ගත්තහම දිගටම වෙන එකයි..මේ නිසා මට class එකකදිවත් පුර්ණ අවධානය පාඩමට දෙන්න බැරිවෙලා තියෙන්නෙ.තව ප්‍රශ්න ගොඩයි...හිතාගන්න පුලුවන්නෙ...
මේ ගැන මොනවහරි දන්න කෙනෙක් ඉන්නවනම් මට උපදෙසක් දෙනවනම් ලොකු උදවුවක්...නැත්නම් bump එකක්වත් දාල පලයන්.......