හෙන ප්‍රශ්නයක් මචං .............

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    machan oka gas wath mokawath nemei..uba hondata bada sudda wenna sinhala kasayak bipan..ita passe dawasakata eka palathuralwath kapan..anika dawasta toilet ekata 3 parakwath yanna..nogihin inna epa...
     
    Dec 18, 2012
    26
    2
    0
    Macho mehemai... Kedi sahitha aahaara ganin... Elawalu palauthuru palaa jaathi wadiyen kaapan... Wadipura wathura biipan eth morethan 3 liters bonna epaa ehema biwwoth Urinary tract eke again gal hadenna puluwan... Best thing to do meet a Doctor... Ohoma kiwwa paliyata tiranaayak ganna be ban nikan.. Mala baddaya nowennath puluwan... Gas wadipura athi wenne ban Gastro Interstinal Tract eke Bacterian wage Organisma nisaa... Ube e organisms wadida danne ne.. GIT wala mokak hari ledakda danne ne Lower GI enderscope ekak wage karanna wewi samahara vita... U better meet a Doctor....
    thanx macho!

    මෙතන ත්‍රේඩ් දදා ඉන්නේ නැතුව ගිහින් හොඳ ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්.... ඕවට ලැජ්ජා වෙලා බෑ බන්....
    :)

    පැටියා;14084955 said:
    අඩො මටත් පඩ සෙට් වෙනවා මචං සුපිරියට. ඕක ෆන් එකක් කර ගනිංකො. :lol:
    මට බොක යන එකේ නම් අවුලක් නෑ.
    pissuda bn....mama A/L karannath one...meka hena manasika wadayak wela thiyenne mata.....

    පැටියා;14085000 said:
    ආහ් හැමදාම Fruit Salad එකක් කාපං.
    බොක යයි අවශ්‍ය විදියට.
    hmm mama meka hindama gaslabu wage dewal kanawa bn....eth aula uba kiyana widihata boka giyata watha pitawena eke aduwak naa....:no:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    machhann oka gas nisa enawa. hodata wathura bila fruits kanna.
    aye godak wela eka digata idagena hitiyahamath ohoma wenawa bada ginne,joke newei.
    monawa unath doc kenek hamba wenna, eka kokatath hodai ne ban
     
    hmm hmm...thanx machan.mama issara udetanam kanne na thamai.interval eka wenakam innawa.
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    MACHA .........KSHANIKA AHARA TIKAK ADU KARAPAN ...BARA WEDI AHARA /THANTHU SAHITHA AHARA WEDIPURA GANIN.....BREAD ,BUNS...WAGE EWA GANNA EPA..... ANIKA MANSHAMAYA AHARA TIKAK ADU KARAPAN...AHARA GANNA WEL 3MA...NIYAMA WELAWATA GANIN....,,,,ANIKA WESIKILI YAAMA DAWASATA 2PARAK YANNA PURUDU KARAGANIN...ANIKA WEDIYA WESIKILIYE GODAK WELA INNA EPAA.....
     
    සංසුන් පොඩ්ඩා;14085454 said:
    මෙක තමයි මමත් කියන්නේ
    thanx!
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම කියනවට මෙන්න මේක පාවිච්චි කරපන්කෝ. මේකේ නම FYBEOGEL. මේක ස්වභාවික තන්තු අඩංගු පානයක්. දොඩම් රසයි. පැකට් එකක් රුපියල් 29 ක් වෙනවා. මේකේ පොඩි Sachets පැකට් 10 ක් අන්තර්ගතයි. රෑට නිදාගන්න කලින් මේ පැකට් එකක් කඩලා වතුර වීදුරුවකට දාල හොදට කලවම් කරලා එක හුස්මට ඇදල දාපන්. පහුවෙනිදට තේරෙයි බඩට තියන සනීපය. අවශ්‍ය විස්තර ඔක්කොම Box එකේ තියනවා. ඒ වගේම ඕනි ෆාමසි එකකත් තියනවා. මතක ඇතුව Expiry Date එක බලල ගන්න. :yes:

    fybogel.jpg

    වැඩේ හරි ගියොත් ඉතින් පොඩ්ඩක් මට කියපන්. ෆිට් එකට... :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගස්ලබු තමයි බං... ලාවට ඉදිච්ච ඇඹුල් කෙසෙල් හොදයි..
    වඩාත්ම හොද දොස්තර මහත්තයෙක් හමුවෙලා කියන එක
     
    Dec 18, 2012
    26
    2
    0
    ow machan....... math hitanne bade gas athi kiyala............
    ikmanata beheth ganin.....

    thanx machan!

    Wathura wadiyen beepan.. at least 4 ltrs for a day
    palathuru jathi wadiya kaapan.
    Oka thama hodama behetha..

    thanx macho!

    ගස්ලබු තමයි බං... ලාවට ඉදිච්ච ඇඹුල් කෙසෙල් හොදයි..
    වඩාත්ම හොද දොස්තර මහත්තයෙක් හමුවෙලා කියන එක

    thanx machan!

    මම කියනවට මෙන්න මේක පාවිච්චි කරපන්කෝ. මේකේ නම FYBEOGEL. මේක ස්වභාවික තන්තු අඩංගු පානයක්. දොඩම් රසයි. පැකට් එකක් රුපියල් 29 ක් වෙනවා. මේකේ පොඩි Sachets පැකට් 10 ක් අන්තර්ගතයි. රෑට නිදාගන්න කලින් මේ පැකට් එකක් කඩලා වතුර වීදුරුවකට දාල හොදට කලවම් කරලා එක හුස්මට ඇදල දාපන්. පහුවෙනිදට තේරෙයි බඩට තියන සනීපය. අවශ්‍ය විස්තර ඔක්කොම Box එකේ තියනවා. ඒ වගේම ඕනි ෆාමසි එකකත් තියනවා. මතක ඇතුව Expiry Date එක බලල ගන්න. :yes:

    fybogel.jpg

    වැඩේ හරි ගියොත් ඉතින් පොඩ්ඩක් මට කියපන්. ෆිට් එකට... :D

    elakiri මචං....මම හෙටම ඕක අරගෙන බලන්නම්....කොහොමත් උබල ඔක්කොගෙම උපදෙස් සලකල මම ඉරිදට ඩොකෙක් බලන්න යන්නයි ඉන්නෙ.මේක හරිගියොත් ඉතින් ඩොකෙක් ඕනෙ නෑ......thanx macho!!