thanx macho!Macho mehemai... Kedi sahitha aahaara ganin... Elawalu palauthuru palaa jaathi wadiyen kaapan... Wadipura wathura biipan eth morethan 3 liters bonna epaa ehema biwwoth Urinary tract eke again gal hadenna puluwan... Best thing to do meet a Doctor... Ohoma kiwwa paliyata tiranaayak ganna be ban nikan.. Mala baddaya nowennath puluwan... Gas wadipura athi wenne ban Gastro Interstinal Tract eke Bacterian wage Organisma nisaa... Ube e organisms wadida danne ne.. GIT wala mokak hari ledakda danne ne Lower GI enderscope ekak wage karanna wewi samahara vita... U better meet a Doctor....
මෙතන ත්‍රේඩ් දදා ඉන්නේ නැතුව ගිහින් හොඳ ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්.... ඕවට ලැජ්ජා වෙලා බෑ බන්....

pissuda bn....mama A/L karannath one...meka hena manasika wadayak wela thiyenne mata.....පැටියා;14084955 said:අඩො මටත් පඩ සෙට් වෙනවා මචං සුපිරියට. ඕක ෆන් එකක් කර ගනිංකො.
මට බොක යන එකේ නම් අවුලක් නෑ.
hmm mama meka hindama gaslabu wage dewal kanawa bn....eth aula uba kiyana widihata boka giyata watha pitawena eke aduwak naa....පැටියා;14085000 said:ආහ් හැමදාම Fruit Salad එකක් කාපං.
බොක යයි අවශ්‍ය විදියට.

machhann oka gas nisa enawa. hodata wathura bila fruits kanna.
aye godak wela eka digata idagena hitiyahamath ohoma wenawa bada ginne,joke newei.
monawa unath doc kenek hamba wenna, eka kokatath hodai ne ban
Gaslabu Kapiya Kara Toilette Ekata Pala.. Gihilla Ithin mama Kiyanna One Nane...

මෙක තමයි මමත් කියන්නේමල බද්දයට හොඳම විසඳුම කෙඳි සහිත ආහාර කෑමට ගන්න එක කියල අහල තියෙනවා කෝකටත් දන්න කෙනෙක් ගෙන් උපදෙස් ගනින්
MACHA .........KSHANIKA AHARA TIKAK ADU KARAPAN ...BARA WEDI AHARA /THANTHU SAHITHA AHARA WEDIPURA GANIN.....BREAD ,BUNS...WAGE EWA GANNA EPA..... ANIKA MANSHAMAYA AHARA TIKAK ADU KARAPAN...AHARA GANNA WEL 3MA...NIYAMA WELAWATA GANIN....,,,,ANIKA WESIKILI YAAMA DAWASATA 2PARAK YANNA PURUDU KARAGANIN...ANIKA WEDIYA WESIKILIYE GODAK WELA INNA EPAA.....
thanx!සංසුන් පොඩ්ඩා;14085454 said:මෙක තමයි මමත් කියන්නේ
gastritis වෙන්න ඇති. ඩොකෙක් ගෙන් බෙහෙත් ගන්න.


ow machan....... math hitanne bade gas athi kiyala............
ikmanata beheth ganin.....
Wathura wadiyen beepan.. at least 4 ltrs for a day
palathuru jathi wadiya kaapan.
Oka thama hodama behetha..
ගස්ලබු තමයි බං... ලාවට ඉදිච්ච ඇඹුල් කෙසෙල් හොදයි..
වඩාත්ම හොද දොස්තර මහත්තයෙක් හමුවෙලා කියන එක
මම කියනවට මෙන්න මේක පාවිච්චි කරපන්කෝ. මේකේ නම FYBEOGEL. මේක ස්වභාවික තන්තු අඩංගු පානයක්. දොඩම් රසයි. පැකට් එකක් රුපියල් 29 ක් වෙනවා. මේකේ පොඩි Sachets පැකට් 10 ක් අන්තර්ගතයි. රෑට නිදාගන්න කලින් මේ පැකට් එකක් කඩලා වතුර වීදුරුවකට දාල හොදට කලවම් කරලා එක හුස්මට ඇදල දාපන්. පහුවෙනිදට තේරෙයි බඩට තියන සනීපය. අවශ්‍ය විස්තර ඔක්කොම Box එකේ තියනවා. ඒ වගේම ඕනි ෆාමසි එකකත් තියනවා. මතක ඇතුව Expiry Date එක බලල ගන්න.
![]()
වැඩේ හරි ගියොත් ඉතින් පොඩ්ඩක් මට කියපන්. ෆිට් එකට...![]()