හෙල්ප් එකක්..

Maliya012

Member
Dec 28, 2018
284
14
0
මචන් මට වයස 23 යි..
මට jobක් හොයාගන්න ක්‍රමයක් කියපංකො..
ජිවිතෙ ගොඩක්ම නාස්ති වුනා බං.
ගංජා සිගරට් ඇල්කොහොල් සේරම නවත්තලා දැන් මාස 5කට වැඩියි..
ගෙදරින් බනිනවා jobක් හොයාගනින් කියලා...පුළුවන් හෙල්ප් එකක් දියන්.උඹලට පිං..
 
  • Like
Reactions: SLCRI

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    උඹ කොහේද? ඉලෙක්ට්‍රික් වැඩ එහෙම කරන්න පුලුවන් ද? අඩුම ගානේ බල්බ් එකක් අමුණන්න හරි.
     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    උඹ කොහේද? ඉලෙක්ට්‍රික් වැඩ එහෙම කරන්න පුලුවන් ද? අඩුම ගානේ බල්බ් එකක් අමුණන්න හරි.

    මචන් මට electrical nvq3 තියෙනවා