මම රජයේ සේවකයෙක්. ඔයාලා දන්නවා ඇතිනේ දැන් රාජ්ය සේවයේ කප්පාදුවක් යන බව. මගෙත් ජොබ් එකට කෙල වෙයි වගේ. අනික දැන් හම්බෙන පඩිය මදි 4 දෙනෙක් නඩත්තු කරන්න. පොතෙත් ඇත්තේ රුපියක් 50 000ක් විතර. කවුරු හරි පුළුවන් නම් මට පාර්ට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්න. මම බැරිම තැන දැන් ප්රිමියම් අකවුන්ට් දෙනවා කියලා tread දැම්මා. මම බැලුවේ අකවුන්ට් ඉවර උනා 1$ දුන්නොත් දෙන්නම් කියලා කට්ටියව ස්කෑම් කරන්න. ඒත් මගේ ඇහැට කදුළු ආවා. මට මගේ ගැනම ලැජ්ජා හිතුනා පපුව දන්න ගත්තා. මම හොරකම් කරලා පුරුදු කෙනෙක් නෙවේ නිසා. මට සමාවෙන්න හැමෝම.
Last edited:
