හොදටම අසරණ වෙලා ඉන්නේ උදවුවක් කරන්න.

Nov 1, 2022
4
12
3
මම රජයේ සේවකයෙක්. ඔයාලා දන්නවා ඇතිනේ දැන් රාජ්‍ය සේවයේ කප්පාදුවක් යන බව. මගෙත් ජොබ් එකට කෙල වෙයි වගේ. අනික දැන් හම්බෙන පඩිය මදි 4 දෙනෙක් නඩත්තු කරන්න. පොතෙත් ඇත්තේ රුපියක් 50 000ක් විතර. කවුරු හරි පුළුවන් නම් මට පාර්ට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්න. මම බැරිම තැන දැන් ප්‍රිමියම් අකවුන්ට් දෙනවා කියලා tread දැම්මා. මම බැලුවේ අකවුන්ට් ඉවර උනා 1$ දුන්නොත් දෙන්නම් කියලා කට්ටියව ස්කෑම් කරන්න. ඒත් මගේ ඇහැට කදුළු ආවා. මට මගේ ගැනම ලැජ්ජා හිතුනා පපුව දන්න ගත්තා. මම හොරකම් කරලා පුරුදු කෙනෙක් නෙවේ නිසා. මට සමාවෙන්න හැමෝම.
 
Last edited:

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ඇත්තටම රාජ්ය සේවකයො කෝමද බං ජීවත් වෙන්නේ. 😣 දෙන්නම ගුරුවරු කියල හිතමු. පව් කියලා හිතෙනවා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,399
    113
    මැදමහනුවර
    scam කරලා සල්ලි ගන්න බැලුවේ මචං. පස්සේ දුක හිතුනා. මට මන් ගැනම ලජ්ජා හිතුනා
    B9ADfru.gif
     
    Nov 1, 2022
    4
    12
    3
    කවුද කිව්වේ කප්පදුවක් යනවා කියලා?
    කතාවක් යනවා.සුළු සේවකයෝ එහෙම කොහෙද නැහැ.
    Part Time Job මොකටද බන් සල්ලි කාර කෙල්ලෙක් සෙට් උනා නේද?
    https://elakiri.com/threads/සල්ලි-කාර-කෙල්ලෙක්-සෙට්-උනා.2077894/
    එහෙම සල්ලි ගන්න බැහැනේ. එහෙනම් බදින්න වෙනවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම රජයේ සේවකයෙක්. ඔයාලා දන්නවා ඇතිනේ දැන් රාජ්‍ය සේවයේ කප්පාදුවක් යන බව. මගෙත් ජොබ් එකට කෙල වෙයි වගේ. අනික දැන් හම්බෙන පඩිය මදි 4 දෙනෙක් නඩත්තු කරන්න. පොතෙත් ඇත්තේ රුපියක් 50 000ක් විතර. කවුරු හරි පුළුවන් නම් මට පාර්ට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්න. මම බැරිම තැන දැන් ප්‍රිමියම් අකවුන්ට් දෙනවා කියලා tread දැම්මා. මම බැලුවේ අකවුන්ට් ඉවර උනා 1$ දෙන්නම් කියලා කට්ටියව ස්කෑම් කරන්න. ඒත් මගේ ඇහැට කදුළු ආවා. මට මගේ ගැනම ලැජ්ජා හිතුනා පපුව දන්න ගත්තා. මම හොරකම් කරලා පුරුදු කෙනෙක් නෙවේ නිසා. මට සමාවෙන්න හැමෝම.
    උබ ඕක කියන්නම ද එකවුන්ට් එකක් හැදුවේ අලුතින්. පරණ එකෙන්ම දැම්මා නම් ඉවරනේ
    අද නේ එකවුන්ට් එක හදලා තියෙන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මම රජයේ සේවකයෙක්. ඔයාලා දන්නවා ඇතිනේ දැන් රාජ්‍ය සේවයේ කප්පාදුවක් යන බව. මගෙත් ජොබ් එකට කෙල වෙයි වගේ. අනික දැන් හම්බෙන පඩිය මදි 4 දෙනෙක් නඩත්තු කරන්න. පොතෙත් ඇත්තේ රුපියක් 50 000ක් විතර. කවුරු හරි පුළුවන් නම් මට පාර්ට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්න. මම බැරිම තැන දැන් ප්‍රිමියම් අකවුන්ට් දෙනවා කියලා tread දැම්මා. මම බැලුවේ අකවුන්ට් ඉවර උනා 1$ දුන්නොත් දෙන්නම් කියලා කට්ටියව ස්කෑම් කරන්න. ඒත් මගේ ඇහැට කදුළු ආවා. මට මගේ ගැනම ලැජ්ජා හිතුනා පපුව දන්න ගත්තා. මම හොරකම් කරලා පුරුදු කෙනෙක් නෙවේ නිසා. මට සමාවෙන්න හැමෝම.
    Report kala. Bye
     
    • Dislike
    Reactions: AnuradhaRa

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඇත්තටම රාජ්ය සේවකයො කෝමද බං ජීවත් වෙන්නේ. 😣 දෙන්නම ගුරුවරු කියල හිතමු. පව් කියලා හිතෙනවා.
    80+ මදි කියලද කියන්නේ ජීවත් වෙන්න? ඔය ගාන නැති අය බහුතරය ඉන්නෙ. තාම 35 වගේ ගන්න ගෙවල් වැඩිපුර තියෙන්නේ 😶 ගමක් අස්සෙ රිංගලා බලපං
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕව මොනවද බං දුක්වෙන්න දෙයක් නෑ, රාජ්‍ය සේවයට වඩා ස්කෑම් එකක් තවත් තියෙද. හිත හදාගෙන අමුතුවෙන් වරෙන්.