හොදට උයන්න දන්න වයිෆ්ලා ඉන්නෙ කාටද?

ERROR40

Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    අවුලක් නෑ බන් වයිෆ්ගෙ කෑම පට්ට රසයි. වයිෆ් අද කේක් එකකුත් හැදුව. ඊයෙ මන් කන්න කැමති නිසා පුඩිං එකකුත් හැදුව:love2:
    174.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලා උයන්න දන්න කෙල්ලෙක් හොයා ගත්තද නැත්තම් වයිෆ් ගේ කෑම වලට දිව හුරු කරගත්තද..

    දැන් කාලේ ගොඩක් උන්ට උයන්න දන්නේ නෑනේ බන්...අපි බදින කාලෙට කඩෙන් කන්න වෙන්නේ හැමදාම....මට මොනවා නැතත් කටට රහට උයන්න දැනන් ඉන්න ඕනේ...ගම්වල කෑලි නම් දන්නවා ඇති හැබැයි කොළඹ පැත්තේ උන් රහට උයන්න දන්නේ නෑ...

    ගෙදර අම්මා රහට උයලා දෙන ඒවා කාපු උබලට, වයිෆ් උයන කෑම දිරවනවද? :cautious:
    මුලින් කියහන් තෝ මැරී කරලාද නැද්ද කියල? :p :p

    කෑමක් හදනකොට ලුණු , මිරිස් , ඇඹුල් , පැණි රස , තිත්ත කියන ටික හරියට බැලන්ස් කරන්න දැනගන්න ඕනේ. එක තමා ආට් එක කුකින්ග් වල. ඕක ඉතින් එන්නේ බන් එක්ස්පිරියන්ස් එකත් එක්ක. ගැනිගේ අම්මා හොද නම් ඔය මුලික සිද්දන්තේ කියලා දෙනවා. නැත්නම් ඉතින් හොද්ද ගානේ දාන්න ඕනේ දේවල් මතකෙන් දාන්නේ. ඉතින් අම්මා කෙනෙක් හදනවා වගේ වයිපාරේ උයන්නේ නැ . එත් IQ ටිකක් හොද එකියක් සෙට් උනොත් ඕක අල්ලා ගන්නවා. කොමත් මහාචාර්ය කෙනෙක් උනත් ගනියෙක්ට ඕක අල්ලා ගන්න අවරුදු දෙකක් අඩුම යනවා. එක තමා ගෑනු කියන්නේ. ඉතින් එතකන් උබට ලකා ගහගෙන දෙන එක කන්න වෙන්නේ. එක දුකක්. ඒ දුකට විසදුම නිර්වාණය. ඒ නිසා දැන්ම මහන වෙයන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,504
    113
    කෙල්ලො දන්නව බන් උයන්න. ඔය ෆ්බී පෝස්ට් වල කියනව තරන් අවුලක් නෑ. almost හැම කෙල්ලෙක්ම දන්නව උයන්න. කොල්ලො උනත් ගොඩක් වෙලාවට දන්නව ගේමක් ගහගන්න. උයන එක ඔය හිතන තරන් මහ දෙයක් නෙමේ. උයන්න දන්නැති කෙනෙක් උනත් පොඩ්ඩක් යූටියුබ් බලල දවස් දෙක තුනක් ඉවුවට පස්සෙ ගේමක් නැහැ. අවුරුද්දක් විතර යද්දිනන් කිසිම අවුලක් නැහැ.

    අනික තමා ඉතින් ගෑනියෙක්ව බදින්නෙ උයන් කන්නම නෙමේනෙ නේද? ගෑනිට උයන්න බෑ කියද්දි හිතන්න ඕනෙ එතකොට මට උයන්න පුලුවන් වෙලාද මෙහෙම කතා කරන්නෙ කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    මුලින් කියහන් තෝ මැරී කරලාද නැද්ද කියල? :p :p

    කෑමක් හදනකොට ලුණු , මිරිස් , ඇඹුල් , පැණි රස , තිත්ත කියන ටික හරියට බැලන්ස් කරන්න දැනගන්න ඕනේ. එක තමා ආට් එක කුකින්ග් වල. ඕක ඉතින් එන්නේ බන් එක්ස්පිරියන්ස් එකත් එක්ක. ගැනිගේ අම්මා හොද නම් ඔය මුලික සිද්දන්තේ කියලා දෙනවා. නැත්නම් ඉතින් හොද්ද ගානේ දාන්න ඕනේ දේවල් මතකෙන් දාන්නේ. ඉතින් අම්මා කෙනෙක් හදනවා වගේ වයිපාරේ උයන්නේ නැ . එත් IQ ටිකක් හොද එකියක් සෙට් උනොත් ඕක අල්ලා ගන්නවා. කොමත් මහාචාර්ය කෙනෙක් උනත් ගනියෙක්ට ඕක අල්ලා ගන්න අවරුදු දෙකක් අඩුම යනවා. එක තමා ගෑනු කියන්නේ. ඉතින් එතකන් උබට ලකා ගහගෙන දෙන එක කන්න වෙන්නේ. එක දුකක්. ඒ දුකට විසදුම නිර්වාණය. ඒ නිසා දැන්ම මහන වෙයන්
    තෝ කියපු විදිහට පරිප්පුව හැදුව ගානට ආවා. දැන් දන්නව ටෙක්නික් එක. මුලින් දාන කිර අඩියටම හිඳෙනකන් ඉන්න ඕන නේද හොඳ කිරි එක දාන්න. එතකොට තමා ගානට එන්නෙ. 😍

    අද චිකන් උයල සම්බෝලයක් හදල පපඩමක් බැදගෙන කෑවා.. 😌
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තෝ කියපු විදිහට පරිප්පුව හැදුව ගානට ආවා. දැන් දන්නව ටෙක්නික් එක. මුලින් දාන කිර අඩියටම හිඳෙනකන් ඉන්න ඕන නේද හොඳ කිරි එක දාන්න. එතකොට තමා ගානට එන්නෙ. 😍

    අද චිකන් උයල සම්බෝලයක් හදල පපඩමක් බැදගෙන කෑවා.. 😌
    අන්න හරි ලොක්කා. මුල පාර වතුර පොදක් පෙන්නේ නැති වෙන්නම හින්දන්න ඕනේ. අඩිය පොඩ්ඩක් 5% විතර කර වෙන්න දෙන්න ඕනේ. එකෙන් එන ෆ්ලවර් එක ගන්න බැ ලොවෙත්

    චිකන් වල සැහෙන්න වතුර තියනවා. ඒ නිසා මුලින් ෆ්ෆ්රයි එකට දාල චිකන් වල වතුර එන්න දීපන්. එකට ටෙක්නික් එක ලුණු දාන එක. ලුණු දාපු ගමන් චිකන් වල වතුර ටික අදිනවා. ඒ වතුරෙන් තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ එක බේස් එක කරගෙන් අඔනේ පැත්තකට හරවන්න පුළුවන්
    (මිරිස් තුනපහ හොදට දාල කිරි දාපන් චිකන් කාරිය, මිටි කිරි හැන්දක් දාල කොස් පේපර් වැහෙන්න දාපන් එතකොට පේපර් චිකන් ) සෙකන්ඩ් එක තමා බන් පට්ට රහ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දෙයියන්ගෙ පිහිටෙන් හොඳට උයන්න නම් පුලුවන්. ලුණු වත් නොබලා ඌරු මස් කරියක් එහෙම හදනවා ආය දිව්‍ය ලෝක රහ. අපේ අම්මටත් හොඳටම උයන්න පුලුවන්. හැබැයි කෙල්ල අම්මටත් වඩා ඉස්සරහට එන වෙලාවල් තියෙනවා.
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    සමහර රෙසිපි තියනවා, අපෙ අම්මට වඩා හොදට ගෑනිට පුලුවන්
    තවත් සමහර රෙසිපි තියනවා, අපෙ ගෑනිට වඩා හොදට අම්මට පුලුවන්

    බැලන්ස් ඉතින් :baffled:
    සමහර රෙසිපි තියනවා ඒ දෙන්නටම වඩා එහා ගෙදර කෑම කඩේ ගෑනිට පුලුවන්

    බැලන්ස් ඉතින් 😎🤣
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    දැනට 40ක් ඉන්නවා ignore list එකේ :lol:
    @Dexter011 අවුලක් නෑනේ, ඌ කලින් ඉදන්ම වයිෆ්ලා ගැන ප්‍රශ්න අහනවා
    බදින කෙල්ලට අබ සරණයි:P
    Muta mara ganunge prashna tiyenne

    @Sandy_Fdo gani kama hodata uyanawada
    ------ Post added on May 6, 2022 at 7:37 AM
     
    • Haha
    Reactions: Solo Rider

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,599
    6,172
    113
    සමහර රෙසිපි තියනවා ඒ දෙන්නටම වඩා එහා ගෙදර කෑම කඩේ ගෑනිට පුලුවන්

    බැලන්ස් ඉතින් 😎🤣
    Samahara kame thiyenawa oya kiyana Thun denatama wada hondata allapu gedara Anty ta puluwan
     
    • Haha
    Reactions: vindi19