තෙල් ගණන් යකෝ දැන්Papadam nadda

තෙල් ගණන් යකෝ දැන්Papadam nadda

tiyenawa itin badinne na.. kammali... eeta lesi tiyena deyak gilala dana ekaPapadam nadda
tiyenawa itin badinne na.. kammali... eeta lesi tiyena deyak gilala dana eka
Kussiye war eka lesi na thamai.තෙල් ගණන් යකෝ දැන්![]()
Uyanna bari callac wadac thyethee bnuyaa uyanna puruduwenna puthiee
Eha gedra nangi dena deyac cala idpn huttoඔය මොකක්වත් කරන්න මහන්සි වුනේ නෑ, මම උයන්න පුරුදු වුනා..
දවස් දෙකකට කලින් දුන්නෙ එහෙන්.Uyanna bari callac wadac thyethee bn
Eha gedra nangi dena deyac cala idpn hutto
------ Post added on May 6, 2022 at 12:08 AM
මුලින් කියහන් තෝ මැරී කරලාද නැද්ද කියල?උබලා උයන්න දන්න කෙල්ලෙක් හොයා ගත්තද නැත්තම් වයිෆ් ගේ කෑම වලට දිව හුරු කරගත්තද..
දැන් කාලේ ගොඩක් උන්ට උයන්න දන්නේ නෑනේ බන්...අපි බදින කාලෙට කඩෙන් කන්න වෙන්නේ හැමදාම....මට මොනවා නැතත් කටට රහට උයන්න දැනන් ඉන්න ඕනේ...ගම්වල කෑලි නම් දන්නවා ඇති හැබැයි කොළඹ පැත්තේ උන් රහට උයන්න දන්නේ නෑ...
ගෙදර අම්මා රහට උයලා දෙන ඒවා කාපු උබලට, වයිෆ් උයන කෑම දිරවනවද?![]()
Dan oya saarthaka pudgalayek kiyala thread damme ai?mata nane oya prashna
bada pirenawanam thanakola hari kanawa
me tikema pol sambolai bathui parippui malui arenna wena kapu deyak mathaka na
badaginna niwenawanam ona ekak
තෝ කියපු විදිහට පරිප්පුව හැදුව ගානට ආවා. දැන් දන්නව ටෙක්නික් එක. මුලින් දාන කිර අඩියටම හිඳෙනකන් ඉන්න ඕන නේද හොඳ කිරි එක දාන්න. එතකොට තමා ගානට එන්නෙ.මුලින් කියහන් තෝ මැරී කරලාද නැද්ද කියල?![]()
![]()
කෑමක් හදනකොට ලුණු , මිරිස් , ඇඹුල් , පැණි රස , තිත්ත කියන ටික හරියට බැලන්ස් කරන්න දැනගන්න ඕනේ. එක තමා ආට් එක කුකින්ග් වල. ඕක ඉතින් එන්නේ බන් එක්ස්පිරියන්ස් එකත් එක්ක. ගැනිගේ අම්මා හොද නම් ඔය මුලික සිද්දන්තේ කියලා දෙනවා. නැත්නම් ඉතින් හොද්ද ගානේ දාන්න ඕනේ දේවල් මතකෙන් දාන්නේ. ඉතින් අම්මා කෙනෙක් හදනවා වගේ වයිපාරේ උයන්නේ නැ . එත් IQ ටිකක් හොද එකියක් සෙට් උනොත් ඕක අල්ලා ගන්නවා. කොමත් මහාචාර්ය කෙනෙක් උනත් ගනියෙක්ට ඕක අල්ලා ගන්න අවරුදු දෙකක් අඩුම යනවා. එක තමා ගෑනු කියන්නේ. ඉතින් එතකන් උබට ලකා ගහගෙන දෙන එක කන්න වෙන්නේ. එක දුකක්. ඒ දුකට විසදුම නිර්වාණය. ඒ නිසා දැන්ම මහන වෙයන්
දවස් දෙකකට කලින් දුන්නෙ එහෙන්.
දවස් දෙකකට කලින් දුන්නෙ එහෙන්.
අන්න හරි ලොක්කා. මුල පාර වතුර පොදක් පෙන්නේ නැති වෙන්නම හින්දන්න ඕනේ. අඩිය පොඩ්ඩක් 5% විතර කර වෙන්න දෙන්න ඕනේ. එකෙන් එන ෆ්ලවර් එක ගන්න බැ ලොවෙත්තෝ කියපු විදිහට පරිප්පුව හැදුව ගානට ආවා. දැන් දන්නව ටෙක්නික් එක. මුලින් දාන කිර අඩියටම හිඳෙනකන් ඉන්න ඕන නේද හොඳ කිරි එක දාන්න. එතකොට තමා ගානට එන්නෙ.
අද චිකන් උයල සම්බෝලයක් හදල පපඩමක් බැදගෙන කෑවා..![]()
සමහර රෙසිපි තියනවා ඒ දෙන්නටම වඩා එහා ගෙදර කෑම කඩේ ගෑනිට පුලුවන්සමහර රෙසිපි තියනවා, අපෙ අම්මට වඩා හොදට ගෑනිට පුලුවන්
තවත් සමහර රෙසිපි තියනවා, අපෙ ගෑනිට වඩා හොදට අම්මට පුලුවන්
බැලන්ස් ඉතින්![]()
Muta mara ganunge prashna tiyenneදැනට 40ක් ඉන්නවා ignore list එකේ
@Dexter011 අවුලක් නෑනේ, ඌ කලින් ඉදන්ම වයිෆ්ලා ගැන ප්‍රශ්න අහනවා
බදින කෙල්ලට අබ සරණයි![]()
Samahara kame thiyenawa oya kiyana Thun denatama wada hondata allapu gedara Anty ta puluwanසමහර රෙසිපි තියනවා ඒ දෙන්නටම වඩා එහා ගෙදර කෑම කඩේ ගෑනිට පුලුවන්
බැලන්ස් ඉතින්![]()