හොදම බයික් එක මොකක්ද ?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොදම බයික් එක මොකක්ද ?

    ඔන්න මචන්ලා.. ගෙදරින් අළුතෙන් බයික් එකක් ගන්න අවසර ගත්තා...
    පරන එක විකුනලා තව ගානක් දාලා ගන්න හිතං ඉන්නේ...

    උපරිම වියදම් කරන්න පුළුවන් 250 000ක් විතර...

    ජපන් බයික් එකක් ගන්න අදහසක් නෑ.. ඔය ගානට හොද එකක් ගන්න බෑ කියලා මම දන්නවා.. :baffled::rofl:
    අනික ඒවාගේ පෙට්රල් වැඩ කරන්නෙත් අඩුවෙන් නේ....

    හරි.... මේකයි සීන් එක.. මම බයික්ස් කීපයක්ම බැලුවා...
    හිතේ තියෙන්නේ මෙන්න මේවා...

    Hero Honda Hunk
    Hero Honda CBZ
    Yamaha FZ
    TVS RTR 180 ( මේක නං ගන්න බයයි බයයි වගේ :rolleyes: )
    Bajaj Pulser 180

    ටියුබ්ලස් ටයර්
    ඩිස්ක් බ්රේක්
    ඉක්මනින් පිකප් වෙන එන්ජින් එකක් :rofl:

    මෙන්න මේවා තමයි වැඩිපුරම බලන්නේ.. :):)


    හොදටම performance තියෙන.. හොදම හැන්ඩ්ලිං තියෙන බයික් එක මොකක්ද කියලා මට උදව්වක් කරලා යන්න ඔක්කෝම...

    බයික් ගැන දන්නේ නැති අය බම්ප් එකක් වත් දාලා යන්න... :):)
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඔයා ඔතන දාලා තියෙන බයික් වලින් නම් මම තොරන්නෙ එක Yamaha FZ.....හොද බයික් එකක් එක....පෙට්‍රොල් 40 - 45 කරනවා


    එහෙම නැතුව ජපන් බයික් එකක් නම් ඔයට මචන් Honda Jade එකක්ට යන්න පුලුවන්, අනික ඔය ගව අතෙ තියෙන ගානට හොද එකක් ගන්නත් පුලුවන්,හැබැයි පෙට්‍රොල් නම් වැඩ කරන්නෙ 29 විතර තම ....නැත්තම් බයික් එක හොඩයි මචන්.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    11.gif


    Bajaj Pulser 200 ekakata yanna... Nathnam YAMAHA FZ hondai....

    පල්සර් 200 එකේ මොකක් හරි අව්ල් සීන් එකක් තියෙනවද බං ??

    ඔයා ඔතන දාලා තියෙන බයික් වලින් නම් මම තොරන්නෙ එක Yamaha FZ.....හොද බයික් එකක් එක....පෙට්‍රොල් 40 - 45 කරනවා


    එහෙම නැතුව ජපන් බයික් එකක් නම් ඔයට මචන් Honda Jade එකක්ට යන්න පුලුවන්, අනික ඔය ගව අතෙ තියෙන ගානට හොද එකක් ගන්නත් පුලුවන්,හැබැයි පෙට්‍රොල් නම් වැඩ කරන්නෙ 29 විතර තම ....නැත්තම් බයික් එක හොඩයි මචන්.

    තෑන්ක්ස් යාලු.. :):)
    11.gif
     
    Sep 1, 2009
    2,359
    215
    0
    9694a.jpeg


    මං නන් බයික් ගැන වැඩිපුර දන්නෙ නෑ...ඒත් මේකෙ පෙනුමනන් හොදයි...
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    machan Fz eka hodai indian bike walin ganna tiyena bike eka oka tama.... nattam unregistered jade ekakata yanna.... look eka wagema petrol lut karanawa.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත