හොදම බයික් එක මොකක්ද ?
ඔන්න මචන්ලා.. ගෙදරින් අළුතෙන් බයික් එකක් ගන්න අවසර ගත්තා...
පරන එක විකුනලා තව ගානක් දාලා ගන්න හිතං ඉන්නේ...
උපරිම වියදම් කරන්න පුළුවන් 250 000ක් විතර...
ජපන් බයික් එකක් ගන්න අදහසක් නෑ.. ඔය ගානට හොද එකක් ගන්න බෑ කියලා මම දන්නවා..

අනික ඒවාගේ පෙට්රල් වැඩ කරන්නෙත් අඩුවෙන් නේ....
හරි.... මේකයි සීන් එක.. මම බයික්ස් කීපයක්ම බැලුවා...
හිතේ තියෙන්නේ මෙන්න මේවා...
Hero Honda Hunk
Hero Honda CBZ
Yamaha FZ
TVS RTR 180 ( මේක නං ගන්න බයයි බයයි වගේ
)
Bajaj Pulser 180
ටියුබ්ලස් ටයර්
ඩිස්ක් බ්රේක්
ඉක්මනින් පිකප් වෙන එන්ජින් එකක්
මෙන්න මේවා තමයි වැඩිපුරම බලන්නේ..

හොදටම performance තියෙන.. හොදම හැන්ඩ්ලිං තියෙන බයික් එක මොකක්ද කියලා මට උදව්වක් කරලා යන්න ඔක්කෝම...
බයික් ගැන දන්නේ නැති අය බම්ප් එකක් වත් දාලා යන්න...

) Bajaj Pulser 180