හොදම Computer Hardware කෝස් එක

හොදම Computer Hardware කෝස් එක

  • ESOFT colombo

    Votes: 1 10.0%
  • Turnkey

    Votes: 2 20.0%
  • WinSys

    Votes: 1 10.0%
  • NSBM

    Votes: 5 50.0%
  • VTC Dehiwala

    Votes: 3 30.0%
  • Aquinas college

    Votes: 0 0.0%

  • Total voters
    10

Aruna_Max

Member
Mar 11, 2015
17
2
0
හොදම Computer Hardware කෝස් එක

හොදම Computer Hardware කෝස් එක තියෙන්නෙ කොහෙද? කරපු අයම කියන්නකො. චාටර් තැනක් තියනව නම් හේතුවත් කියන්නකො..
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
පලයන් නාරාහේන්පිට ටෙක් එකට VTA
නැත්නම් මරදානේ
නැත්නම් ලලිත් ඇතුලත් මුදලි එක රත්මලානේ

hardware A+ එක හොඳයි.
 

Aruna_Max

Member
Mar 11, 2015
17
2
0
පලයන් නාරාහේන්පිට ටෙක් එකට VTA
නැත්නම් මරදානේ
නැත්නම් ලලිත් ඇතුලත් මුදලි එක රත්මලානේ

hardware A+ එක හොඳයි.

ela machan