හොදම Mid Range ෆෝන් එකක්
මචන්ලා මේ ටිකේ සල්ලි වලට අතුරුදහන් වෙන කාලයක්...

මට කියනවද මේ ටිකේ තියෙන හොදම මිඩ් රෙන්ග් එකේ ෆෝන් එකක් හෙට අනිද්දා ගන්න...
මගේ ගාන නම් RS 30000.00
මන් දැක්ක මේ මොඩ්ල් ටික...
Huwai GR 5
Xiomi Note 4
අහලත් තියෙනවා හොදයි කියලා
දන්නේ නැත්තන් බම්ප් එකක් හරි දාන්න මචන්ලා
මේ මොඩල් මොනාද මචන්ලා...
මන් දැන් දැක්කේ එපා වෙනවනේ එක එක ඒවා..
Xiaomi Redmi Note 4X
Xiaomi Redmi 4 (4X)
Xiaomi Redmi Note 4
Xiaomi Redmi 4 Prime
Huwai GR5
Huwai GR5 Premium

- මන් හොදටම බලන්නේ කැමරා එක
- අනික බැටරි එක

- මේක ගන්නේ කෙල්ලෙක්ට

Last edited: