හොදම Mid Range ෆෝන් එකක්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හොදම Mid Range ෆෝන් එකක්

    මචන්ලා මේ ටිකේ සල්ලි වලට අතුරුදහන් වෙන කාලයක්... :(:(
    මට කියනවද මේ ටිකේ තියෙන හොදම මිඩ් රෙන්ග් එකේ ෆෝන් එකක් හෙට අනිද්දා ගන්න... :D
    මගේ ගාන නම් RS 30000.00 :yes:

    මන් දැක්ක මේ මොඩ්ල් ටික...
    Huwai GR 5
    Xiomi Note 4
    අහලත් තියෙනවා හොදයි කියලා
    • මන් හොදටම බලන්නේ කැමරා එක :cool:
    • අනික බැටරි එක :cool:
    • මේක ගන්නේ කෙල්ලෙක්ට :sorry:
    මට ගන්න තැනුත් එක්කම රිප්ලයි එකක් දාගන යන්න..
    දන්නේ නැත්තන් බම්ප් එකක් හරි දාන්න මචන්ලා

    මේ මොඩල් මොනාද මචන්ලා...
    මන් දැන් දැක්කේ එපා වෙනවනේ එක එක ඒවා..

    Xiaomi Redmi Note 4X
    Xiaomi Redmi 4 (4X)
    Xiaomi Redmi Note 4
    Xiaomi Redmi 4 Prime


    Huwai GR5
    Huwai GR5 Premium​

     
    Last edited:

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    samsung mid range wadak na.
    battry life wala idan awul machn.
    mn Samsung thama use krnne,samsung fan kenek :D bt trust me Samsung mid range kiynne jarawak :angry::angry:

    j7 2017 awilla thiyenne eka ganin
    eke nam battery hodai
    GR5 2017 touch ekai parana j7 2015 touch ekai balapan
    Huawei jarawa epa wei ubata :confused:
    gr5 battery nam hodai :yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    මම හුවවෙයි එකක් GR5 mini යුස් කරන්නේ, අවුලක් නෑ, ගෙවන ගානට වටිනවා.
    වයිෆයි යුස් කරනවනම් දවස් 2ක් බැටරිය අවුලක් නෑ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම හුවවෙයි එකක් GR5 mini යුස් කරන්නේ, අවුලක් නෑ, ගෙවන ගානට වටිනවා.
    වයිෆයි යුස් කරනවනම් දවස් 2ක් බැටරිය අවුලක් නෑ.

    Huwai GR 5 nm sahenna hoda kiynwa
    e wagema thama xiomi note 4 eka.unge ekama awula warrnty seen eka.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,844
    4,223
    113
    36 විතර වෙයි Samsung Galaxy A3 (2017).
    ඒ ගානට පට්ට බන්..