බොක්කලාහ්... මගේ යාලුවෙක්ගේ වෙඩිමට මොනාද බොන්න දෙන්න හොද කියලා ඌ අහනවා... 80ක් විතර ඉන්නවා බොන්න....
Famous Grouse OR Tilsider OR VAT69 තුනෙන් මොකද්ද හොද....
වෙන මොනා හරි හොද ඒවා තියෙනම් කියන්න....
Famous Grouse OR Tilsider OR VAT69 තුනෙන් මොකද්ද හොද....
වෙන මොනා හරි හොද ඒවා තියෙනම් කියන්න....