හොදවයින් බඩ්ඩක්....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    බොක්කලාහ්... මගේ යාලුවෙක්ගේ වෙඩිමට මොනාද බොන්න දෙන්න හොද කියලා ඌ අහනවා... 80ක් විතර ඉන්නවා බොන්න....

    Famous Grouse OR Tilsider OR VAT69 තුනෙන් මොකද්ද හොද....

    වෙන මොනා හරි හොද ඒවා තියෙනම් කියන්න....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    Famous Grouse , vat69 දෙකම හොදයි. ඔය දෙකෙන් අඩුවට සෙට් වෙන එක දීපන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    බොක්කලාහ්... මගේ යාලුවෙක්ගේ වෙඩිමට මොනාද බොන්න දෙන්න හොද කියලා ඌ අහනවා... 80ක් විතර ඉන්නවා බොන්න....

    Famous Grouse OR Tilsider OR VAT69 තුනෙන් මොකද්ද හොද....

    වෙන මොනා හරි හොද ඒවා තියෙනම් කියන්න....

    vat69, black label thama lankaawe godak un denne. bonna denawanam openbar thiyanna epaa kiyapan. table ekata server karapan shots. also bonne nathi wadihiti dial ekakata kiyapan oka manage karapan kiyala. naththan adu kuley un wathura bona wage beela mulu wedding ekama haanawa.
     
    • Like
    Reactions: dananjaya696

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    vat69, black label thama lankaawe godak un denne. bonna denawanam openbar thiyanna epaa kiyapan. table ekata server karapan shots. also bonne nathi wadihiti dial ekakata kiyapan oka manage karapan kiyala. naththan adu kuley un wathura bona wage beela mulu wedding ekama haanawa.
    ඔව් ඒක තමා ශොට් තම දෙන්න ඉන්නේ... මේකා බාර් එක මට බාර දෙයිද දන්නෙත් නෑ.... එහෙම උනොත් මම කලින්ම ශොට් හතරක් ගහලා ටේබල් එකක වැටිලා නිදාගන්නවා.....😕😂🤣
     
    • Haha
    Reactions: tharakaf and Ulti

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    owa wadak nae bun adu kulee
    The Macallan
    Glen Moray
    deken ekak dipan wedding ekak wenda. anith ewa kiyandawath epa. sauthuwa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    ඔව් ඒක තමා ශොට් තම දෙන්න ඉන්නේ... මේකා බාර් එක මට බාර දෙයිද දන්නෙත් නෑ.... එහෙම උනොත් මම කලින්ම ශොට් හතරක් ගහලා ටේබල් එකක වැටිලා නිදාගන්නවා.....😕😂🤣

    Mama eka paarak ekakata gihin anthima hariye arun fruit salad walin gaha gannawaa, hall ekey kanu wala naginna hadanawa. eka wikaarayai. bridge moona 2 wela yako. paw ithin.