ඩොක්ටර් කෙනෙක්ගෙන් අහපන්, බයවෙන්න එපා.
කොහොමත් උඹට ගන්න බෑ ඩොකෙක් සහතික කරලා නැත්නම්![]()






එවෙලේ ගන්න පුලුවන් කියන එකෙන් අදහස් කරන්නෙ හදිසියෙ , අනාරක්ෂිත (කොන්ඩම් නොදාපු, පෙති නොගත්ත) ලිංගික සංසර්ගයකදි නම්,
සංසර්ගය සිදුවී පැය 72ක් ඇතුලත පොස්ටිනෝර් 2 ටැබ්ලට් එක පැකට්ටුවේ උපදෙස් පරිදි පාවෙච්චි කරන්න පුලුවන්
මේවා ඕනෙම ෆාමසියකින් වෛද්‍ය නිර්දේශයක් රහිතව ගන්න පුලුවන්..
විශේෂම දේ තමයි මේක හැකි ඉක්මනින් ගන්න ඕන.එතකොට ඵලදායීතාව වැඩියි!!


මේකත් ඉතින් 99% sure කියල ගහල තියෙන්නෙ.. එතකොට ඉතිරි 1% ට කවුද වගකියන්නෙ








