හොද උපත් පාලන පෙති මොනවද?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඩොක්ටර් කෙනෙක්ගෙන් අහපන්, බයවෙන්න එපා.
    කොහොමත් උඹට ගන්න බෑ ඩොකෙක් සහතික කරලා නැත්නම්:P
    :no::no:
    :P:P:P:P
    එවෙලේ ගන්න පුලුවන් කියන එකෙන් අදහස් කරන්නෙ හදිසියෙ , අනාරක්ෂිත (කොන්ඩම් නොදාපු, පෙති නොගත්ත) ලිංගික සංසර්ගයකදි නම්,
    සංසර්ගය සිදුවී පැය 72ක් ඇතුලත පොස්ටිනෝර් 2 ටැබ්ලට් එක පැකට්ටුවේ උපදෙස් පරිදි පාවෙච්චි කරන්න පුලුවන්
    මේවා ඕනෙම ෆාමසියකින් වෛද්‍ය නිර්දේශයක් රහිතව ගන්න පුලුවන්..
    විශේෂම දේ තමයි මේක හැකි ඉක්මනින් ගන්න ඕන.එතකොට ඵලදායීතාව වැඩියි!!
    :yes::yes:
    මේකත් ඉතින් 99% sure කියල ගහල තියෙන්නෙ.. එතකොට ඉතිරි 1% ට කවුද වගකියන්නෙ :eek::eek::eek:
     
    kingdewi

    Well-known member
  • :sorry::sorry::sorry:
    හෆ්ෆා..ඒ කියන්නෙ මේක 99 වතාවකට වඩා ගත්තොත් කෙළවෙන එක 100% ක් sure :eek::eek:

    එහෙම නෙවෙයි..මේකෙ ඵලදායීතාව මෙහෙමයි
    පළමු පැය 24 ඇතුලත ගත්තොත් 95%
    පසු පැය48-72 අතර 58%
    පැය 72 කට පසු ඵලදායීතාව නිරීක්ෂනයන් නැහැ( ඒ කියන්නෙ ඵලදායීතාවයක් ඇත්තේම නැහැ කියන එක නෙවෙයි)
    (විස්තර මම දන්නා තරමිනුයි)
    ඒකයි හැකි ඉක්මනින් ගන්න කියන්නෙ!!
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    උපත් පාලන පෙති වර්ග පාවිච්චි කරන්න එපා බං.......... ඔව්ව හෝර්මෝන වර්ග... අතුරු අබාද ගොඩයි...
    ගැබ්ගෙල පිලිකා... වගේ දෙවලුත් එක්ක...
    කෙල්ල පව්.........

    ස්වභාවික ක්‍රමය පාවිච්චි කරපන් නැත්තම්... කොන්ඩම් පාවිච්චි කරපන්

    :lol::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    පිස්සුද බන්/....ඌට සිරෝසිස් හදවන්නද හදන්නේ??:sorry::sorry:

    හැදුනත් මුට නෙව්නේ හැදෙන්නේ කෙල්ලට..:P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එහෙම නෙවෙයි..මේකෙ ඵලදායීතාව මෙහෙමයි
    පළමු පැය 24 ඇතුලත ගත්තොත් 95%
    පසු පැය48-72 අතර 58%
    පැය 72 කට පසු ඵලදායීතාව නිරීක්ෂනයන් නැහැ( ඒ කියන්නෙ ඵලදායීතාවයක් ඇත්තේම නැහැ කියන එක නෙවෙයි)
    (විස්තර මම දන්නා තරමිනුයි)
    ඒකයි හැකි ඉක්මනින් ගන්න කියන්නෙ!!

    mokadda ban mei panadol seen eka ? :sorry::eek::shocked:

    :eek::baffled:

    මේ වල පයයි ගොඩ පයයි තියන් තොපි දෙන්නට මොන උපත් පාලනද යකෝ දැන්........
     
    kingdewi

    Well-known member
  • මේ වල පයයි ගොඩ පයයි තියන් තොපි දෙන්නට මොන උපත් පාලනද යකෝ දැන්........

    හා හා..උඹට නම් උපත් පාලන ඕනෙම නෑ නෙ බං වෙදෝ...වෙද ආච්චි පාංකඩ ඔතාගෙන ඔය මී නැට්ටෙන් ප්‍රයෝජනේ ගත්ත කියලයි ආරංචි!
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උපත් පාලන පෙති වර්ග පාවිච්චි කරන්න එපා බං.......... ඔව්ව හෝර්මෝන වර්ග... අතුරු අබාද ගොඩයි...
    ගැබ්ගෙල පිලිකා... වගේ දෙවලුත් එක්ක...
    කෙල්ල පව්.........

    ස්වභාවික ක්‍රමය පාවිච්චි කරපන් නැත්තම්... කොන්ඩම් පාවිච්චි කරපන්
    Yes true........:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හා හා..උඹට නම් උපත් පාලන ඕනෙම නෑ නෙ බං වෙදෝ...වෙද ආච්චි පාංකඩ ඔතාගෙන ඔය මී නැට්ටෙන් ප්‍රයෝජනේ ගත්ත කියලයි ආරංචි!

    :lol::lol::rofl: maxxa kathawa .....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ වල පයයි ගොඩ පයයි තියන් තොපි දෙන්නට මොන උපත් පාලනද යකෝ දැන්........

    ane pala wedo yanna...umba young buwane ? patha nakiyek ne bola umba :growl: :rofl:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උපත් පාලන පෙති වර්ග පාවිච්චි කරන්න එපා බං.......... ඔව්ව හෝර්මෝන වර්ග... අතුරු අබාද ගොඩයි...
    ගැබ්ගෙල පිලිකා... වගේ දෙවලුත් එක්ක...
    කෙල්ල පව්.........

    ස්වභාවික ක්‍රමය පාවිච්චි කරපන් නැත්තම්... කොන්ඩම් පාවිච්චි කරපන්

    මමත් කියන්න ගියේ මේක..
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    උපත් පාලන පෙති වර්ග පාවිච්චි කරන්න එපා බං.......... ඔව්ව හෝර්මෝන වර්ග... අතුරු අබාද ගොඩයි...
    ගැබ්ගෙල පිලිකා... වගේ දෙවලුත් එක්ක...
    කෙල්ල පව්.........

    ස්වභාවික ක්‍රමය පාවිච්චි කරපන් නැත්තම්... කොන්ඩම් පාවිච්චි කරපන්

    අනේ බන් ගැබ් ගෙල නෙවේ මගේ ගෙලේ පිලිකා හැදුනෙ නැත්නම් ඇති..:P:P අනික බන් කොලෙත් එක්ක ටොපි කන්න බැරියෝ..:sorry::sorry:. කොන්ඩම් එපෝ.. හොදම හරියෙදි එලියට ගන්න දුකයි..:lol::lol:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මෙහෙමයි මචන්,
    උඹට කොන්ඩම් පාවෙච්චිකරන්න පුලුවන් නම් ඒක තමයි වයිෆ්ට ආරක්ෂිතම දේ..
    හැබැයි යම් විදියකින් හරි එහෙම බැහැනම් හොඳම දේ තමයි " මිතුරි" පෙති වයිෆ්ට පාවෙච්චිකරන්න දෙන එක..
    ඊට කළින් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් හම්බවෙලා වයිෆ්ගෙ High blood pressure හෙම තියෙනවද කියල බලවගෙන අවශ්‍යතාවය කියල උපදෙස් ඇරගෙන ඉන්න ඕනෙ!!
    මොකද සමහර රෝග තත්ව තියෙද්දිත් මේව පාවෙච්චිය හොඳ නැහැ..
    ඒවගේම ඔයාලට උපත් පාලනයට හොඳම ක්‍රමය මොකක්ද කියල සාකච්චා කරන්න පුලුවන් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියත් එක්ක..!!

    අනේ බන් තාම වයිෆ් කෙනෙක් නෑ බොල..:growl::growl: උඹලට පේන්නේ මම බැඳපු එකෙක් වගේද?? මිඩ්වයිෆ් කෙලීවි මගේ පන යන්න ඔව්ව අහන්න ගිහින්..:eek::eek: