ඩොක්ටර් කෙනෙක්ගෙන් අහපන්, බයවෙන්න එපා.
කොහොමත් උඹට ගන්න බෑ ඩොකෙක් සහතික කරලා නැත්නම්![]()




sindukade1 @ matada kiwwe?
kohomada use karanne?
side effect thiyenawada?







එවෙලේ ගන්න පුලුවන් කියන එකෙන් අදහස් කරන්නෙ හදිසියෙ , අනාරක්ෂිත (කොන්ඩම් නොදාපු, පෙති නොගත්ත) ලිංගික සංසර්ගයකදි නම්,
සංසර්ගය සිදුවී පැය 72ක් ඇතුලත පොස්ටිනෝර් 2 ටැබ්ලට් එක පැකට්ටුවේ උපදෙස් පරිදි පාවෙච්චි කරන්න පුලුවන්
මේවා ඕනෙම ෆාමසියකින් වෛද්‍ය නිර්දේශයක් රහිතව ගන්න පුලුවන්..
විශේෂම දේ තමයි මේක හැකි ඉක්මනින් ගන්න ඕන.එතකොට ඵලදායීතාව වැඩියි!!



පැනඩොල් කාඩ් එකක් බීපන්... පෙති 4ක් බීපන්... බීල වෙනස වටහාගනින්...
![]()


මේකත් ඉතින් 99% sure කියල ගහල තියෙන්නෙ.. එතකොට ඉතිරි 1% ට කවුද වගකියන්නෙ![]()
හෆ්ෆා..ඒ කියන්නෙ මේක 99 වතාවකට වඩා ගත්තොත් කෙළවෙන එක 100% ක් sure![]()




මේ වල පයයි ගොඩ පයයි තියන් තොපි දෙන්නට මොන උපත් පාලනද යකෝ දැන්........




E meke Ka*ri DocA la tikak ne inne.. me wage ewn thama RATATA one....
