හොන්ඩ සිවික් 2018

bonji

Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    d6059315b034582928fe16cdf37d0347.jpg

    2018-civic-sedan-touring-ext-nh-830-78-rear-pass-driving-city-1400-1x-1024x428.jpg

    ගන්න අදහසක් තියේ 1ක් රෙජිස්ටර්ඩ්, 50-60 අතර ගානකට.;)
    20ක් ඩවුන් දීල, 50-60ක් මන්ත්ලි ලීස් එකකට යන්න අදහස:rolleyes::rolleyes:

    මිනිස්සු කියන්නෙ:eek::eek:

    වාහනේ ලෙඩ.ටොයෝට වගේ නෑ හොන්ඩ.:baffled::baffled:
    තෙල් කරන්නෙ නෑ.:eek::eek:
    හොන්ඩ පාට්ස් අඩුයි, පට්ට ගනන්.:oo::oo:
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ..:sorry::sorry:

    පාවිච්චි කරන කෙනෙක් හොඳ නරක කියනවද? පැකේජ් වෙනස්වෙන්නෙ කොහොමද, ex, techpack වගේ? තෙල් කීයක් වගේ කරනවද, විස්තර?

    I'm using Honda 2012 and as a budget car, Civic's gives best driving pleasure.
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    sada kal oba mage thamai ban. ammo honda car ekak wikunanna gihilla kapu katta ekama ekai wahane balannawath awe welawata u ganna kamathi una. parts adui thamai aluth model nam Stafford motorsla witharai samahara parts gennanne unge ganan ithin ahanna deyak nane.

    මොන බොරු කතා ද. මගේ Honda Fit GP 1 එක දැන් අවුරුද්දකට කලින් විකුණුව. Advertisement එක දාලා දවස් දෙකෙන් විකුණලත් ඉවර කල. හෙන ගොඩක් call කරා , call කරපු ගොඩකට බලන්න එන්නවත් බැරි උනා කලින්ම විකුණුනා නිසා.Honda cars ගන්න මිනිස්සු බලන්නේ car එක හරියට maintain කරලද maintenance records තියෙනවද කියල. ඒවා තියෙනවනම් ලේසියෙන්ම විකුනනන්න පුළුවන්.
    එත් මේ දවස් වල නම් මොන වහනයක් වත් යන්නේ නේ. මගේ යාලුවෙක් ගේ Toyota Vitz එකක් මස දෙකක් තිස්සේ විකුනන්න දාල, තාම විකිනිනේ නේ
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Update :

    Color : Silver (Gray) Dark Gray(Gunmetal) also available for me to choose
    Milage : below 20,000
    Inspection report from stafford mortors : OK. No issues found

    Front
    aJl7eLd.jpg

    Touchscreen controls and Paddle shifters
    J6zlPxS.jpg

    Rear
    czY5e7M.jpg
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මොන බොරු කතා ද. මගේ Honda Fit GP 1 එක දැන් අවුරුද්දකට කලින් විකුණුව. Advertisement එක දාලා දවස් දෙකෙන් විකුණලත් ඉවර කල. හෙන ගොඩක් call කරා , call කරපු ගොඩකට බලන්න එන්නවත් බැරි උනා කලින්ම විකුණුනා නිසා.Honda cars ගන්න මිනිස්සු බලන්නේ car එක හරියට maintain කරලද maintenance records තියෙනවද කියල. ඒවා තියෙනවනම් ලේසියෙන්ම විකුනනන්න පුළුවන්.
    එත් මේ දවස් වල නම් මොන වහනයක් වත් යන්නේ නේ. මගේ යාලුවෙක් ගේ Toyota Vitz එකක් මස දෙකක් තිස්සේ විකුනන්න දාල, තාම විකිනිනේ නේ

    :yes::yes:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Update :

    Color : Silver (Gray) Dark Gray(Gunmetal) also available for me to choose
    Milage : below 20,000
    Inspection report from stafford mortors : OK. No issues found

    Front
    aJl7eLd.jpg

    Touchscreen controls and Paddle shifters
    J6zlPxS.jpg

    Rear
    czY5e7M.jpg

    meka Sedan da hatchback da?