Samsung, LG, Panasonic මේ තුනෙන් හොඳම එක මොකක්ද මචන්ලා 
ඇයි බන් මේව මෙච්චර ගණන් අඩු?http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/21/3145
ඇයි LG ඒව මෙච්චර අඩුවට දෙන්නෙ?
සාමන්යෙන් Samsung එකක් 50 පනිනවනේ.

ඇයි බන් මේව මෙච්චර ගණන් අඩු?http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/21/3145
ඇයි LG ඒව මෙච්චර අඩුවට දෙන්නෙ?
සාමන්යෙන් Samsung එකක් 50 පනිනවනේ.
Last edited: