හොඳම TV වර්ගය​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Samsung, LG, Panasonic මේ තුනෙන් හොඳම එක මොකක්ද මචන්ලා :)

    ඇයි බන් මේව මෙච්චර ගණන් අඩු?http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/21/3145

    ඇයි LG ඒව මෙච්චර අඩුවට දෙන්නෙ?
    සාමන්‍යෙන් Samsung එකක් 50 පනිනවනේ.
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    SAMSUNG අවුල්ද බන්? මගේ එකේ. LCD පැනල් එක අවුලක් ආවා.. ඉතින් අලුත් එකක් ගන්න බැලුවේ.. අවු:5ක් වගේ වෙනවා TV එකට​.. මේක සාමන්‍ය දෙයක්ද​?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    SAMSUNG අවුල්ද බන්? මගේ එකේ. LCD පැනල් එක අවුලක් ආවා.. ඉතින් අලුත් එකක් ගන්න බැලුවේ.. අවු:5ක් වගේ වෙනවා TV එකට​.. මේක සාමන්‍ය දෙයක්ද​?

    ඔව් ඕවා පරණ CRT ලඩි වගේ හද හද අවරුදු 20 30 පාවිච්චි කරන්න බෑ.
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    අපේ ගෙදර තියෙනවා සැම්සුනග් 50" ක්. අවුරුදු එකහමාරක් වගේ ඇති අරන්. තාම අවුලක් නම් නෑ. හැබයි අපරාදේ කියන්න බෑ මගේ 2TB පොර්ටබල් එක ගැහුවත් detect කරනවා. ඉතිං movie බලන්න නම් කොර.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    අපේ ගෙදර තියෙනවා සැම්සුනග් 50" ක්. අවුරුදු එකහමාරක් වගේ ඇති අරන්. තාම අවුලක් නම් නෑ. හැබයි අපරාදේ කියන්න බෑ මගේ 2TB පොර්ටබල් එක ගැහුවත් detect කරනවා. ඉතිං movie බලන්න නම් කොර.

    oke torrent walain download karapu x264 720 / 1080p ewa penawada?