හොඳ උගත් උන් විතරක් පාලිමන්ට් යවන්න බැරිද
මට පොඩි අයිඩියා එකක් ආව.මේකයි සීන් එක අපිට බැරිද ඔය පාලිමේන්තුවට යන උන්ව කැම්පස් එකේ ඩිග්‍රරී එකක් හරි ඩිප්ලෝමා එකක් හරි කරපු උන්ට විතරක් චන්දෙ ඉල්ලන්න යන්න පුලුවන් වෙන විදිහට මොකක් හරි චක්‍රලේකනයක් හදල සම්මත කරගන්න? මම කියන්නෙ ඕනම ඩිග්‍රී එකක් නෙමෙයි පොලිටිකල්, සයන්ස්, ලෝ වගේ හොඳ ඩිග්‍රී කරපු උන් විතරක්......

:O