හොඳ උගත් උන් විතරක් පාලිමන්ට් යවන්න බැරි&#3503

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හොඳ උගත් උන් විතරක් පාලිමන්ට් යවන්න බැරි&#3503

    මට පොඩි අයිඩියා එකක් ආව.මේකයි සීන් එක අපිට බැරිද ඔය පාලිමේන්තුවට යන උන්ව කැම්පස් එකේ ඩිග්‍රරී එකක් හරි ඩිප්ලෝමා එකක් හරි කරපු උන්ට විතරක් චන්දෙ ඉල්ලන්න යන්න පුලුවන් වෙන විදිහට මොකක් හරි චක්‍රලේකනයක් හදල සම්මත කරගන්න? මම කියන්නෙ ඕනම ඩිග්‍රී එකක් නෙමෙයි පොලිටිකල්, සයන්ස්, ලෝ වගේ හොඳ ඩිග්‍රී කරපු උන් විතරක්......
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83

    ඇයි මැත්ස්?:cool:
    මොකා යැව්වත් වැඩක් නෑ බං ඔය කෙහෙල්මල් ආසනෙ වාඩි වෙනකම් විතරයි සේරම සූත්තර. ඊට පස්සෙ බල තණ්හාව ඉහට ගහනවා.
    චම්පිකයා පේන්න නැද්ද? රාජිතයා පේන් නැද්ද? ඇයි මහින්දයා ඌ a/l කරපු කාලෙ ඌ arts Island first.ඒත් පේන්නැද්ද බං අච්චර හම්බ කරපුවා තියෙද්දි තවත් බලේට ම කෑදර
    . නැති වෙන්නෙ නැති තණ්හාව නෙ බං.
    රනිලා සිරා මහින්දා ඔක්කොම ඉන්නවා ලංකාවේ උඩම සල්ලි කාරයො සෙට් එකේ.මට ගණන් නම් මතක නෑ.කොහෙම හරි මුල් 11 දෙනා අතර දෝලනය වෙවී තිබුණෙ දැන් අවුරුද්දකට විතර කලින්
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    6ejyXZd.jpg
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83

    උබට නේද එක පාරක් එහා ගෙදර එවුන් මිරිස් පුච්චලා දුං ඇල්ලුවෙ:lol: තව මොකද්ද අර සද්දයක් දානවා කිව්වෙ? දැන් හරිද උබට:eek:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මට පොඩි අයිඩියා එකක් ආව.මේකයි සීන් එක අපිට බැරිද ඔය පාලිමේන්තුවට යන උන්ව කැම්පස් එකේ ඩිග්‍රරී එකක් හරි ඩිප්ලෝමා එකක් හරි කරපු උන්ට විතරක් චන්දෙ ඉල්ලන්න යන්න පුලුවන් වෙන විදිහට මොකක් හරි චක්‍රලේකනයක් හදල සම්මත කරගන්න? මම කියන්නෙ ඕනම ඩිග්‍රී එකක් නෙමෙයි පොලිටිකල්, සයන්ස්, ලෝ වගේ හොඳ ඩිග්‍රී කරපු උන් විතරක්......

    Ugath kamama hari yanne ne ban.. den oya aptyansawala inne patta ugath unni itn un amatiya ekka hora kanne yasa ageta...
    ehma newei ban Desapalana bavithawa hari un yawanna ona.. eka hoyanna amaruii... den balpan oya paksha deke inna unge desapalana bawitaya komda kiyla... Kata tiyanwata ke gehuwata unge pette ekeknam un hari kiyla kiynwani itn un wedakda ?
    aurudu 70 wedi kalyak apita beriuna desapalna bavitayen posath minissu thoranna... unge wachana walta rewalila inwa maruwen maruwata... israhta wenneth okama tama me yanawidihta... Ugath unui desapalna bath belayoii me rata kana eka coming soon putiii iwasan hitapn... :( :O