හොඳ බඩු ටිකක නම් ටිකක් කියන්නකෝ..

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    හොඳ බඩු ටිකක නම් ටිකක් කියන්නකෝ..

    මේකයි... යාළුවො ටික සති අන්තෙ නිවාඩු දවසක සෙට් වෙන්න ඉන්නේ. මට හොඳ බ්‍රෑන්ඩ් ටිකක නම් ටිකක් කියන්න. ඔන්න අපේ බජට් එක 8000යි. 4ක් ඉන්නවා. ඔය ටීචර්ස්,ඕල්ඩ් කෙග් වගේ නම් ටිකක් කියන්න. ප්‍රයිස් එකත් එක්ක කියන්න පුළුවන්නම් හොඳයි. :D
    බම්ප් එකක් වත් දාන් යන්න.
    :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රොක්ලන්ඩ් ඕල්ඩ් ගහපන්

    ලාබෙට තියන හොදම අරක්කු ජාතිය
     
    • Like
    Reactions: DaFuq

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,129
    34,711
    113
    තුක් නොදකින් රු 8000 ක්ම බොන්න නාස්ති කරන කාලකන්නි. අපායටම පල!
     
    • Like
    Reactions: DaFuq

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    Royal Salute
    images


    Price.Rs 21108.16
    :P
     
    Last edited:
    • Like
    Reactions: DaFuq