උඹ CC එකක් ගන්න යන්නේ installments වලට බඩුගන්න වගේ නං එහෙමනං සම්පත් ගනිං...
උන්ගේ Interest rate එක අඩුයි HSBC ලට වඩා...
ටිකක් ලොකු ලොකු ගණුදෙනු වලට උබ යනවනං HSBC පට්ට...
උන්ගේ offers හොදයි...
thnkzzz kollo

උඹ CC එකක් ගන්න යන්නේ installments වලට බඩුගන්න වගේ නං එහෙමනං සම්පත් ගනිං...
උන්ගේ Interest rate එක අඩුයි HSBC ලට වඩා...
ටිකක් ලොකු ලොකු ගණුදෙනු වලට උබ යනවනං HSBC පට්ට...
උන්ගේ offers හොදයි...

HSBC account open karanna branches hoyanna giyama pana yanawane bancredit card නං HSBC හොදයි උන්ගේ හොද Offers තියෙනවා hotels වලට එහෙම...
හැබැයි පොඩි පොඩි ගණුදෙනු නං උබ නිතර කරන්නේ පොඩ්ඩක් තව හොයල බලපන් මොකද ඒවාට HSBC offers පොඩ්ඩක් අඩුයි...
ඒ ඇරුනම සම්පත්, කමර්ෂල් එල...
ඒ දෙක විතරයි මම පාවිච්චි කරන්නේ නං....

HSBC account open karanna branches hoyanna giyama pana yanawane ban
mage ehe thibba account eka meheta link karanna branch ekak hoyaganna baruwa inne![]()

HSBC account open karanna branches hoyanna giyama pana yanawane ban
mage ehe thibba account eka meheta link karanna branch ekak hoyaganna baruwa inne![]()
kadawatha koheda wanniyekadawatha pattenam na...(wanniye koheda bung bank)
wattala thiyenawa.... nattan ithin kelinma rajagiriye pala.... call karala balapan un oya lagata enawa neda cc, loan waladi ehema...

kadawatha ban inne..උඹ කොහෙද ඉන්නේ...![]()

"SAMPATH" thmi mta nam allala gye..(Credit Card, Debit card, SMS Alert, mobile Reload, online banking(sampathvishwa)
FD wagema yana "HIT Saver" kyla eka kalin tbuna. ekath maru kyla thmi arnchiya..

puluwan wei ...calll ekak deela balapan...habai mehe nam un echchrama savings account promote karanne na..... Loan and CC thamai mehe nam....kadawatha koheda wanniye
mata UK account eka mehe account ekakata link karaganna one.. puluwan weida?![]()
මම බෙනා;17940881 said:![]()
මචන්ලා මට එකවුන්ට් එකක් හදාගන්ඩ ඕනි,පිටරටින් සල්ලි වගයකුත් එන්ඩ තියෙනවා..ඉතින් මචාලා ලංකාවේ හොඳ බැංකුවක් මොකක්ද...
මාසික පොලිය එහෙම වැඩි...![]()
![]()
හොඳ බැන්ක් එකක් කියන්ඩකෝ..Credit card එකකුත් හදාගන්ඩ ඕනි,ඒකට කැපෙන්නේ කොහොමද..
තොට මොන බැංකුද කුකුලොහ්. :3
කැටයක් අරං සල්ලි දාපං
බම්ප්