හොඳ Vehivle Insurance එකක්??

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අද shop එක වහල bike එකේ ගෙදර එනකොට පොලිසියෙන් නැවැත්තුවා බන්ස්.. :yes::yes:
    අදායම් බලපත්‍රයයි, insurance එකයි ඉල්ලුවා පොලිස් මාමා. :rolleyes:
    මමත් ඉතින් ගැම්මෙන් purse එක ඇදලා අදායම් බලපත්‍රයයි, insurance එකයි දුන්න. :cool::cool:
    එතකොටයි දන්නෙ ඒ දෙකම කල් පැනලා කියල. :sorry::sorry:
    අදායම් බලපත්‍රය ඊයෙන් ඉවර වෙලා. insurance එක 27/01/2016 ඉවරවෙලා. :(:(

    මිනිහ ඒ දෙකම ඉවරයි කියල අරන් ගියා අනිත් පොලිස් මාමට පෙන්නන්න :angry::angry:
    මම ඉතින් දෙයියනේ කියල හිත හදා ගත්ත හොඳ දඩයක් කන්න :(:(

    මෙන්න ටිකකින් මිනිහා ඇවිත් කියපි.. මහත්තය යන්න බලපත්‍රය හදාගන්න කියල :shocked::shocked::shocked:
    මගේ කකුල් පන නැතුව ගියා යකෝව් :no::no::no:

    මේකයි සීන් එක. මම කළින් Insurance එක දාල තිබ්බේ MBSL එකේ. 3Rd Party එකක්.

    හොඳ Insurance Companies මොනවද බන්ස් Bike එක Insure කරන්න???
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    Bike third party nam, Sri Lanka Insuarance, Ceylinco gaana adui, 600k wage mathaka,
    Janashakthi ehema gaana wediyi, 1000ta wediyi