හොරා අහු වෙලා පහුවදාම...
යාළුවෙක්ගේ LCD TV එකක් උස්සලා කියලා කිව්වනේ මම මෙන්න කලින් ත්රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1725298
එදා කතාව හරියට දන්නෙත් නැතුව තමයි ත්රෙඩ් එක දැම්මේ කොහොමහරි...අද ඒ යාළුවාව ආපහු හම්බුනාම තමයි Full ස්ටෝරිය අහගත්තේ මමත්
මෙන්න මේකයි සිද්දිය ඈ..
යාළුවා TV එක විකුනන්න දාපු ඇඩ් එක දැකලා කතා කරපු හොරා ඇවිත් කියලා ඌ TV එක ගන්නවා හැබැයි ඌත් එක්ක යන්න වෙනවා කියලා උගේ ශොප් එකට පිටකොටුවට...
යාළුවා TV එක අරන් ගිහින් එයාගෙ තව යාළුවෙකුත් එක්ක හොරා එක්ක 3wheeler එකක පිටකොටුවට(හොරා කියලා යාළුවගේ වාහනේ යන්න ඕනා නෑ 3wheeler එකකම යමු කියලා)...
කොහොමහරි පිටකොටුවෙ කාර්පාර්ක් එකක 3wheeler එක නවත්තලා TV එකත් 3wheeler ඒකෙම තියලා හොරත් එක්ක යාලුවෝ දෙන්නම ගිහින් හොරා යමු කියලා කියපු ශොප් එකට...
යාලුවාගේ යාලුවා 3wheeler එකේ ඉන්න හැදුවත් TV එක ගැන බයවෙන්න දෙයක් නෑ කියලා හොරා උන් දෙන්නමව එක්ක ගිහින්...
පස්සේ ශොප් එකක් ඇතුලට ගිහින් යාලුවෝ දෙන්නට පොඩ්ඩක් ඉන්න එන්නම් කියලා පිට පාරකින් ඇවිත් TV එක උස්සලා..
පහුවදාම හොරා කොහොමහරි පොලිසියට අහුවෙලා..
මේ විදිහට ලක්ශ 25කට කිට්ටු වෙන්න TV, Laptops, Digital Cameras අනන් මනන් බඩු උස්සලා ගොඩක් අයගෙන් 
අහු වෙලා තියෙන්නේ උස්සපු බඩුවක් මූ ආයේ විකුනන්න දාලා අයිතිකාරයෙක් දැකලා කතා කරලා ගිහාම ඩයල් එක ඉදලා
කොහොමහරි හොරා මේ වැඩේ කරලා තියෙන්නේ දුවට උගන්වන්න සල්ලි හොයාගන්නලු
මගේ කලින් ත්රෙඩ් එක කියවා confuse උන ඇත්තෝ සිද්දිය වටහාගනිත්වා...