හොරා අහු වෙලා පහුවදාම...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හොරා අහු වෙලා පහුවදාම...

    යාළුවෙක්ගේ LCD TV එකක් උස්සලා කියලා කිව්වනේ මම මෙන්න කලින් ත්‍රෙඩ් එක :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1725298

    එදා කතාව හරියට දන්නෙත් නැතුව තමයි ත්‍රෙඩ් එක දැම්මේ කොහොමහරි...අද ඒ යාළුවාව ආපහු හම්බුනාම තමයි Full ස්ටෝරිය අහගත්තේ මමත් :eek:

    මෙන්න මේකයි සිද්දිය ඈ..

    යාළුවා TV එක විකුනන්න දාපු ඇඩ් එක දැකලා කතා කරපු හොරා ඇවිත් කියලා ඌ TV එක ගන්නවා හැබැයි ඌත් එක්ක යන්න වෙනවා කියලා උගේ ශොප් එකට පිටකොටුවට...:eek:

    යාළුවා TV එක අරන් ගිහින් එයාගෙ තව යාළුවෙකුත් එක්ක හොරා එක්ක 3wheeler එකක පිටකොටුවට(හොරා කියලා යාළුවගේ වාහනේ යන්න ඕනා නෑ 3wheeler එකකම යමු කියලා)...:D

    කොහොමහරි පිටකොටුවෙ කාර්පාර්ක් එකක 3wheeler එක නවත්තලා TV එකත් 3wheeler ඒකෙම තියලා හොරත් එක්ක යාලුවෝ දෙන්නම ගිහින් හොරා යමු කියලා කියපු ශොප් එකට...:eek:

    යාලුවාගේ යාලුවා 3wheeler එකේ ඉන්න හැදුවත් TV එක ගැන බයවෙන්න දෙයක් නෑ කියලා හොරා උන් දෙන්නමව එක්ක ගිහින්...:yes: පස්සේ ශොප් එකක් ඇතුලට ගිහින් යාලුවෝ දෙන්නට පොඩ්ඩක් ඉන්න එන්නම් කියලා පිට පාරකින් ඇවිත් TV එක උස්සලා..:sorry:

    පහුවදාම හොරා කොහොමහරි පොලිසියට අහුවෙලා..:nerd: මේ විදිහට ලක්ශ 25කට කිට්ටු වෙන්න TV, Laptops, Digital Cameras අනන් මනන් බඩු උස්සලා ගොඩක් අයගෙන් :sorry:

    අහු වෙලා තියෙන්නේ උස්සපු බඩුවක් මූ ආයේ විකුනන්න දාලා අයිතිකාරයෙක් දැකලා කතා කරලා ගිහාම ඩයල් එක ඉදලා :yes:

    කොහොමහරි හොරා මේ වැඩේ කරලා තියෙන්නේ දුවට උගන්වන්න සල්ලි හොයාගන්නලු :(


    මගේ කලින් ත්‍රෙඩ් එක කියවා confuse උන ඇත්තෝ සිද්දිය වටහාගනිත්වා...:baffled:

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,264
    113
    කොහොමහරි හොරා මේ වැඩේ කරලා තියෙන්නේ දුවට උගන්වන්න සල්ලි හොයාගන්නලු

    Okkomath hari meka dakkahama duka hithuna ban.:(
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොහොමහරි හොරා මේ වැඩේ කරලා තියෙන්නේ දුවට උගන්වන්න සල්ලි හොයාගන්නලු

    me wadenam waradi eth pauw thatha kenek ne thamnge duwage anagathe hadanna hadapu.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    giphy.gif
     
    • Like
    Reactions: ijay

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    දුව සයිටම් එකේද බං..?
    ලක්ෂ 25ක්..?:confused::confused:

    pissu uttala.lamai haduwata passe thamai wesakame yannai horakan karannai ona kiyala mathak wenne.owa thanhawata hadaganna boru wikara ban.